IMG-LOGO

ඩලස්ගෙන් ජනපතිට සුභ පැතුම්

 

(අංජුල මහික වීරරත්න)

අභිනව ජනපතිට හදවතින් සුබ පතන බව පාර්ලිමේන්තු ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඉලක්කම් වලින් පැරදූනූ නමූදූ තම දේශපාලන මතවාදය පරාජය වූයේ නැතැයි කියන අලහප්පෙරුම මහතා  එයට හේතුව තමා දියවන්නාවේ දූපත තුල පවූල් 225 වෙනූවට දූපතෙන් පිටත පවූල් ලක්ෂ 58 වෙනූවෙන් පෙනී සිටි බැවින් යැයි සඳහන් කරයි. තමා කෙරෙහි විශ්වාසය තැබූ සියළුම පක්ෂ සහ සාමාජිකයන් වෙත  ගෞරවාදර ස්තුතිය පූදකරන බවද අලහප්පෙරුම මහතා කියයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කරයි.

 



අදහස් (4)

ඩලස්ගෙන් ජනපතිට සුභ පැතුම්

Prasheen Thursday, 21 July 2022 10:38 AM

පාර්ලිමේන්තුව ඇතුලේ ඕගොල්ලෝ හැමෝම එක පවුලක්. ආසන 3 කට්ටිය විතරයි නම්බුව රැකගත්තේ.

:       11       11

Kule Thursday, 21 July 2022 11:38 AM

පිටපත කපුටාගේ අධ්‍යක්ෂණය, මයිනාගේ සංගීතය, යාපාගේ නිෂ්පාදනය.... අටවැනි ලොක්කා චිත්‍රපටියේ ප්‍රධාන නළු දෙදෙනාට සුබපැතුම්... නියමයි...

:       0       0

SUNIL MILANO Thursday, 21 July 2022 12:16 PM

බම්බුව තමයි නම්බුව රැකගත්තේ. කඩාකප්පල් වැඩ නම් කරන්න දන්නවා. ලබන ආත්මෙත් ඔය තුන තුනම තමයි. ආසන මට්ටමින් ඡන්දයක් තිබ්බොත් පෙනේවි නම්බුවේ තරම...!

:       0       0

sharm warn Thursday, 21 July 2022 01:42 PM

ඔව් ඉතින් නම දුන්නෙ පරණ යු එන් පී කට්ටිය නෙ.. තව මොනවද..

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 605 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site