(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර මෑතකදී විශ්‍රාම ලැබූ තරුණ ක්‍රීඩකයන් සිවුදෙනෙක්ගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.
හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග සභාපති ධූරය දරණ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස දඟ පන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස්, හිටපු ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන පත්කර තිබේ.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩිල්රුවන් - අජන්ත - පරණවිතාන ක්‍රිකට් තේරීම් කමිටුවට
අරවින්ද මොනරවිල Tuesday, 05 December 2023 02:04 PM
තවත් හොදට අනයි වගේ !
de silva Tuesday, 05 December 2023 02:38 PM
මේ ක්‍රීඩකයින්ට තේරීම් කමිටුවේ කටයුතු කරගෙන යන්න ක්‍රිකට් දැනුම සහ පළපුරුද්ද මදි...!
Sirisoma Suriyarachchi Tuesday, 05 December 2023 04:42 PM
ඇත්තටම මේ අය හොද ක්‍රීඩකයෝ. ඒත් හොද තේරීම් කමිටුවක් වෙයි කියලා සැක සහිතයි. මොකද මේ අය ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටුවට සුදුස්සන් වීමට පරිණත මදි කියල තමයි මගේ හැගීම. කොහොම උනත් හොද දෙයක් කරනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ.
Jeganathan Dalayan Tuesday, 05 December 2023 04:51 PM
පාලකයින්ට දැන්නං හොදටම පිස්සු වැඩිවෙලා තියෙන්නේ. ක්‍රිකට හදන්න දගලන අයට තනතුරු නොදී ඔවුන්ටත්, ශම්මිටත් අවශ්‍ය විදියට තේරිම් කමිටුවක් පත් කිරීමෙන් ක්‍රිකට් කවදාවත් දියුණු වන්නේ නැත
අලුගෝසුවා Tuesday, 05 December 2023 04:55 PM
පිස්සෙක් ... මිනිස්ටර් වුණත් එකයි මිනිස්ටර්... පිස්සෙක් වුණත් එකයි...
fairoos Tuesday, 05 December 2023 04:59 PM
ලෙජන්ඩ්ස්ලා නැද්ද?
Amila Tuesday, 05 December 2023 06:55 PM
ශ්‍රී ලංකා රජය තම ජනතාවගේ බුද්ධිය අවතක්සේරු කරයි. තේරීම් මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් කිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි මහජන උනන්දුව යළි ඇති කර ගැනීමේ උත්සාහයක් බව ඔවුන් විශ්වාස කරයි. කෙසේ වෙතත්, මෙම ප්‍රවේශය සමඟ එකඟ නොවන අතර සැබෑ ප්‍රශ්නය පවතින්නේ ඉහළ කළමනාකාරිත්වය සමඟ බව විශ්වාස කරයි. මෙය විසඳන තුරු ගැටලුව විසඳන්නේ නැත.
Lalla Tuesday, 05 December 2023 07:19 PM
එක්කෙනෙකුට වත් අවශ්‍ය පරිණත බව සහ දක්ෂතාවය පෞරුෂය නෑ.
gunarathna Tuesday, 05 December 2023 08:48 PM
මටනම් ක්‍රිකට් ගැන දන්නේ නැහැ .නමුත් මට හිතාගන්න බැරි මේකව කවුරු තේරුවත් ගහන්න ඕනේ ක්‍රීඩකයෙක් නේ.ඒකා පිස්සු නැටුවොත් තෝරපු මිනිහද වැරදි
Nadadawa withanage sisira kumara Wednesday, 06 December 2023 05:35 AM
කවුරු ආවත් හොරු නිදැල්ලේ
gunarathna Wednesday, 06 December 2023 07:48 AM
කව්රු තේරුවත් ගහන්නේ ටීම් එකේ කොල්ලොනේ
Bamunuarachchi Wednesday, 06 December 2023 07:51 AM
කස්ටියම හරින්ගේ යාළුවො වෙන්න ඇති.
Bamunuarachchi Wednesday, 06 December 2023 05:32 PM
හොඳයි හොඳයි බෝන් අගේන්...!