(ජයන්ත සමරකෝන්)
ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධකම් පවත්වන කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු සිටින බව හෙළිකරන සන්ධාන මහ ලේකම්වරයා එවැනි ඇමති මණ්ඩලයක තවදුරටත් නොසිට තම කණ්ඩායම සමඟ වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද(25) පැවසීය.
මෙම සිව්දෙනාම එක්සත් ජාතික පක්ෂයේ මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන බව දන්නේ නම් තවදුරටත් මේ ආණ්ඩුව තුළ සිටින්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයද එක්සත් ජාතික පක්ෂයේ සැලසුමක් බවට එම පරීක්ෂණවල මන්දගාමී බව තුළින් දක්නට ඇතැයිද, අගමැතිවරයා ඉවත්කර කාර්යභාර ආණ්ඩුවක් බිහිකිරීම වහා සිදුවිය යුතු යැයිද හෙතෙම සඳහන් කළේය.
පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති 15 කණ්ඩායමේ මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
(ඡායාරූපය - ශාන්ත රත්නායක)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඩිලාන්ගෙන් අමරවීරට ප්‍රශ්න දෙකක්
kap Thursday, 25 October 2018 12:26 PM
කෙලින්ම කෝල් එකක් දීල අහනවකො කියපු කෙනාගෙන්..ඊට පස්සෙ නම් ටික ප්‍රසිද්ධ කරනවකෝ..බොරුකාරයා
Dayana Thursday, 25 October 2018 12:48 PM
මෙයාට ඔලුව හොඳ නැහැ .