එක්තරා නිෂ්පාදකවරයෙක් ඔහුගේ හදිසි වැඩක් සඳහා පිටත්ව යන්න ලැහැස්තිවෙලා ඔහුගේ රියැදුරු එනකම් බලා ඉන්නවලු.
"කෝ මේ යකා තාම නැත්තෙ මොකද? ලොකේෂන් එකේ කට්ටියට අද සල්ලි ගෙවන්නත් තියෙනවා, බැංකු යන්න තියෙනවා. කෝල් එකක්වත් දීලා බලනවකො දැන් කොයි හරියෙද කියලා," නිෂ්පාදකවරයා ඔහුගේ නිවසේ අලුතින්ම වැඩට ඇවිත් ඉන්න සේවකයාට කිව්වලු.
සේවකයා රියැදුරුගේ දුරකථන අංකයට කෝල් එකක් ගන්නවා. ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන්න පටන් ගන්නවා.
"අනේ සර් අපේ ඩ්‍රයිවර් උන්නැහෙ සින්දුවක් රෙකෝඩ් කරනවා වගේ මට නම් හිතෙන්නෙ," ඔහු හාම්පුතාට කියනවා.
"සින්දුවක්? අනේ බයිලා කතා කරන්න එපා බං. ඒ යකා ගායකයෙක්ද සින්දු කියන්න."
"ඔව් ඔව් සෑර් එහෙම තමයි කෝල් එකේ කියන්නෙ. අපි කතා කරන්න හදන ගායකයා සම්බන්ධ කරන්න බැහැයි කියන්නෙ. ෂුවර් එකටම සින්දුවක් රෙකෝඩ් කරනවා ඇති. බොරුනම් සර් අහලා බලන්න..." ඔහු රිසීවරය හාම්පුතාට දෙනවා.
"ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ සම්බන්ධ කළ නොහැක...."
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩ්‍රයිවර් ගායකයාවෙලා