
(රන්ජන් කටුගම්පොළ)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කොට ඇති පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමුකරන ලෙස ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව මෙම ඉල්ලීම මෝසමක් මාර්ගයෙන් අධිකරණය ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ දැනුම් දුන්නේ තමන් සමගි ජන බලවේගය ෂක්ෂයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ගොනු කොට තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම එස්.තුරේරාජා, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයනාගේ පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි