IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩයනාගේ නව වසරේ බලාපොරොත්තුව

(සුජිත් හේවාජුලිගේ)

තමාගේ හැකියාව සහ සම්බන්ධතා පාවිච්චි කර රටට ඩොලර් ගෙන ඒමට මේ වසරේ කටයුතු කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ඩයනා ගමගේ මහත්මිය මෙසේද සඳහන් කළාය.

"සමහරු මාව විවේචනය කරනවා ප්‍රශ්න දානවා. දොස් කියනවා. හැබැයි මේක කරන්නේ ටික දෙනෙක්. මම ඒවායින් පන්නරයක් ලබල ජනතාවට තවදුරටත්  සේවය කරන්න බලාපොරොත්තු වෙනවා."



අදහස් (8)

ඩයනාගේ නව වසරේ බලාපොරොත්තුව

fairoos Tuesday, 03 January 2023 01:35 PM

අනේ ඔවු ..... පුළුවන්නම් ඊලග සැරේ චන්දයක් දිනල පාර්ලිමෙින්තු ඇවිල්ල පෙන්නන්නකෝ

:       4       15

sharm warn Tuesday, 03 January 2023 02:01 PM

ලංකාව වගේ තුප්පහි පාර්ලිමෙන්තුවක් ලොවෙත් නෑ. . ඔන කුපාඩියෙකුට පාදඩයෙකුට ඇවිල්ල මෙකෙ රජ වෙලා සුර සැප විදින්න පුලුවන් . . එකටම හැදිච්ච වහල්ලුත් තොගයක් ඉන්නව නීතිය කියල මෙලෝ මගුලක් දන්නෙත් නෑ. . හැබැයි හිතාගෙන ඉන්නෙ තමන් අති පණ්ඩිත කියල. . රටවැසිකමක් නැති උන්ට රට පාලනය කරන්න දෙන්න තරම් දීන ජාතියක්. .

:       1       18

Sunil Tuesday, 03 January 2023 02:13 PM

එක තඹ සතයක් ගේන එකක් නැහැ. ගෙනාවොත් ඒව කලු සල්ලි, අසාදාරන ලෙස උපාගත්.

:       1       13

Oshara Tuesday, 03 January 2023 02:18 PM

කොරන්න කොරන්න "හැකියාව සහ සම්බන්ධතා" පාවිච්චි කරලම කොරන්න. ඔක්කොම කෙරිලි ලඟ එන මැතිවරනෙ වෙනකන් නෙ. ඊට පස්සෙ කොරන විදිහ බලමු.

:       1       13

Kumara Tuesday, 03 January 2023 06:27 PM

කොහොමහරි ඩොලර් ටිකක් ගෙන්න.

:       0       0

Perera Tuesday, 03 January 2023 07:43 PM

ගංජාවතීගේ කෙහෙල්මල් හැකියාව.

:       0       1

Ariyathilaka Tuesday, 03 January 2023 10:27 PM

රට පාලනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙන්න ඇති; ඒ අපට හිතෙන හැටි; 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුනාට සම්මත වුන දේවල් කොරන්ට තව කාලයක් යනව වෙන්න ඇති; සමහර කරුණු පිළිබඳව ලියන එකත් දැන් එපා වෙලා; කාලයත් අපරාදේ; "ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි" කියා ජන වහරේ තිබෙන කතාව සිහිකර හිත හදා ගන්නවා; වගකිව යුතු'යි කියන කාටත් ඒ කියමන හොදට ගැලපෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඇත. ඒයට නො ගැලපෙන පාලන ක්‍රමය ද දිලිහි දිලිහී වැජඹෙමින් ඇත. "කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරේ"

:       0       1

Ariyathilaka Tuesday, 03 January 2023 10:29 PM

රට පාලනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙන්න ඇති; ඒ අපට හිතෙන හැටි; 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුනාට සම්මත වුන දේවල් කොරන්ට තව කාලයක් යනව වෙන්න ඇති; සමහර කරුණු පිළිබඳව ලියන එකත් දැන් එපා වෙලා; කාලයත් අපරාදේ; "ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි" කියා ජන වහරේ තිබෙන කතාව සිහිකර හිත හදා ගන්නවා; වගකිව යුතු'යි කියන කාටත් ඒ කියමන හොදට ගැලපෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඇත. ඒයට නො ගැලපෙන පාලන ක්‍රමය ද දිලිහි දිලිහී වැජඹෙමින් ඇත. "කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරේ"

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site