IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඩයනාගේ තොරතුරු කඩිනමින් ඉල්ලයි

 

(නිමන්ති රණසිංහ)

ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධ නඩුව කඩිනමින් විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) නියෝග කළේය.

ඒ අනුව මෙම පැමිණිල්ල ලබන දෙසැම්බර් මස 15 වැනිදා යළි කැඳවන ලෙසත්, එදිනට සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙනී සිටිමින් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

 



අදහස් (10)

ඩයනාගේ තොරතුරු කඩිනමින් ඉල්ලයි

fairoos Thursday, 10 November 2022 12:26 PM

රනිල් ඉන්නකම් ඔව විසදල දඩුවම් ලැබෙන්නෙ නැහැ.

:       37       62

senaThursday, 10 November 2022 06:35 PM

හරියටම හරි .ජෙප්පෝ වත් හිටියානම් මොකක් හරි වෙයි කියලා හිතන්න තිබුනා

:       5       10

Jagath Thursday, 10 November 2022 05:33 PM

තවත් හොඳ නාටකයක් රඟදක්වන වගයි...

:       0       12

K. Ranaweera Thursday, 10 November 2022 05:52 PM

දැන් ඇය අනෙක් පැත්තට යාමට හේතුව පැහැදිලිය.

:       0       6

විපරමා Thursday, 10 November 2022 07:47 PM

ඩයනා ගමගේ කියන්නේ රනිල්ගේ ගජමිතුරු දයා ගමගේ ගේ සහෝදරියක් කියනවා ..රනිල් ඉන්නකම් අවුලක් වෙන එකක් නැහැ. තාක්ෂණය දියුණු ලෝකයේ ද්විත්ව පුරවැසිකම හොයන එක ඒ හැටි දෙයක් නෙවෙයි .ලන්කාවේ දූෂිත දේසපාලුවන් ඉන්නකම් කිසි දෙයක් හරියට වෙන්නේ නැහැ.

:       1       12

Kumara Thursday, 10 November 2022 11:56 PM

සූකිරි කෑල්ල පවු

:       6       9

Sunil Friday, 11 November 2022 06:55 AM

මෙයාගෙත් කට විතරයි .රට වෙනුවෙන් කල හැකි කිසිම දෙයක් පිලිබඳ අවභෝධයක් නැහැ

:       1       21

ගංජා සෝමේ Friday, 11 November 2022 07:17 AM

යකෝ මුන් තරම් හොරු. රට හදන්න නීතී හදන තැන ඉන්නෙම හොරු. පුදුම රටක්. දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා. හොරුන්ට කියන තවත් නමක් වෙලා දෙසපාලකය. කව්ද ඉතිං මේවාට දඬුවම් දෙන්නේ.

:       0       20

කෝරළගේ Friday, 11 November 2022 09:21 AM

මේ තක්කඩි ඩයනා සජිත්ගේ පිහිටීන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මෝඩ පච හල හල මිනිස්සුන්ව හිනස්සනවා .අනේ පාර්ලිමේන්තුවට ගිය කලක්.මේ මෝඩ අය නැතුව කොච්චර උගත්තුද ඕකේ ඉන්න ඕන.ඔය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් පන්නලම දාන්න.

:       2       20

de silva Friday, 11 November 2022 03:25 PM

නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍යතාවයක් තිබෙනවා නම්, අධිකරණ නියෝගයක් තිබෙනවා නම් ඔය විස්තර සියල්ල ආගමන විගමන කන්තෝරුවේ තිබෙන පරිගණකයෙන් විනාඩි කීපයක් ඇතුළත සොයාගෙන, දවසක්, දෙකක් තුළ සහතික පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඕකට දෙසැම්බර් මාසෙ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site