(අංජුල මල්ෂාන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට) - ශ‍්‍රීලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ‍්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රය කළ වෙසක් උත්සවය මැයි 09 වනදා, ඩුබායි ශෙයිකා ලතිෆා රෝහල් කාන්තා ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදී 5000 කට අධික ශ‍්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
වෙසක් තොරණ , වෙසක් කූඩු සහ 30 කට අධික දන්සැල් ප‍්‍රමාණයක් ද දක්නට ලැබිණි.
ශ‍්‍රී ලාංකික දු දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ බැති ගී හා වෙසක් නාට්‍ය වලින්ද උත්සවය අලංකාර විය.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩුබායි නුවරත් වෙසක් තොරණ
සරත් බණ්ඩාර Monday, 26 May 2014 09:34 PM
බුදු සසුන දස දෙස බැබලේවා,ඩුබාහි ලාංකිකයන්ට ගොඩක් පින්(අ)