ශරීර සුවතා මධ්‍යස්ථානයකට නොගොස් ශරීරය වෙනුවෙන් ව්‍යායාම් කරන පිරිසට යෝග්‍ය වීඩියෝවක් මෙලෙස ඉදිරිපත් කරනවා. මේ සුප්‍රකට ජෝඩන් ඉහෝ ඉදිරිපත් කරන වීඩියෝවෙන් පුෂ් අප්ස් ක්‍රම විසිපහක් දැක්වෙන අතර ඒ අනුව ඔබට එය වඩා ප්‍රයෝජනවත් ලෙසකට යොදා ගත හැකි වනු ඇති. මේ වීඩියෝවේ ඇති ඇතැම් ක්‍රියාකාරකම් නම් තරමක් අපහසු බවත් සිහිපත් කළ යුතුමයි.
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඩිප්ස් ගහන්නෙ මෙහෙමයි