හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයෙන් අඟහරුවාදා සිංගප්පූරුවට යෑමට ආ නමුත් ඔහුට එම ගමන් බලපත්‍රයෙන් එහි යෑමට අවසර නොලැබුණු බව ආගමන විගමන ආරංචි කියයි.
ඊකේ 348 යානයෙන් සිංගප්පූරුවට යාමට ඔහු අඟහරුවාදා පස්වරු 2ට ගුවන්තොටට පැමිණ සිටියේය.
අද (11) සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් ඔහු සිංගප්පූරුවට ගියේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩීපීඑල් නෑ : දුමින්ද හරවා එවලා
අජිත් කරුණාරත්න Thursday, 12 November 2015 05:44 AM
මේ සැරෙත් ඔහේ ගිහින් එනකොට මුන්නහැගේ මතකය අමතක වෙලා තියේවිද දන්නේ නැහැ? (බ)
ජි නන්දන Thursday, 12 November 2015 06:39 AM
මතක නැති කමට රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය අරන් ගුවන්තොටුපලට යන්නැති. (ස)
ලියොන් ගුණවර්ධන Wednesday, 11 November 2015 06:24 PM
ඉහත දැක්වෙන පරිදි සාමාන්‍ය ගමන් බලපත්‍රයකින් ඔහු සිංගප්පුරුවට ගොස් තිබෙනවා. ඔහු එහි ගියේ ප්‍රතිකාර ලබන්නද? (නි)
වීරසිංහ Wednesday, 11 November 2015 06:48 PM
බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි? (නි)
කිංග්ස්ලි පෙරේරා Thursday, 12 November 2015 08:40 AM
මම හිතුවේ වේදිකාවල ගිරිය පුප්පගෙන මේ පුද්ගලයාගේ නම කියනකොට ජනවාරි 9 වැනි දා පස්සේ යහපාලනය අාපු ගමන් මේ පොරව කෝටු මස් කරලා මහා උළු ගෙදර දායි කියල. (ම)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 12 November 2015 09:55 AM
ඩී පි එල් පාස්පෝර්ට් එක , රජයට නොගත්තානම් එය වලංගු ඇති, එය අවලංගු නම් නීතිමය පියවර නොගත්තේ මොකද ? ලොකු එකාට එක නීතියක් , පොඩි එකාට තව නීතියක් ලංකාවේ (ම)