(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු විදේශ ගත ගතව සිටින කන්ජි පානී ඉම්රාන්ගේ සමීපතම මිතුරකු බව පොලිසිය කියයි.
" කංජිපාණී ඉම්රාන් සැකකරු කරන ලද ඉල්ලීමක් අනුව ඩෑන් ප්‍රියසාද් සාදය පැවැත් වූ 6 වෙනි මහල කරා ගොස් ඔත්තු බලා තිබූ බව පොලිසිය කියයි.
ඩෑන් ප්‍රියසාද් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැලසුම්කරු වෙඩික්කරු සහ ඔත්තුකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඩෑන් මරන්න ඔත්තු බැලූ අයත් අල්ලයි
fairoos Sunday, 04 May 2025 10:58 AM
ඉස්සෙල්ලාම කන්ජිපානිව අල්ලන්න.
කව්ද බෝයි Sunday, 04 May 2025 08:33 PM
ඔත්තුකරුවත් අල්ලලා තියෙන එකේ, දැන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතිව ඇති...