IMG-LOGO

ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා කපා කොටා මරා දමයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තියුණු ආයුධ රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී ඊයේ (25) රාත්‍රී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය මීතොටමුල්ල කලංසූරිය පටුමග පදිංචිව සිටි ප්‍රකාස් තිළිණ කුමාර 34 නමැති අයයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් යන අයගේ සහෝදරයා බවත් පොලිසිය කියයි.

පුරුද්දක් ලෙස මිතුරන් සමග ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල සවස් කාලයට නිරතුරුවම රැඳී සිටින ඝාතනයට ලක්වූ පුද්ගලයා තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් කීපදෙනකු කීප දෙනකුට  තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට  ඇප මත සිටින්නකු බවත් පොලිසිය කියයි

අධිකරණ නියෝග මත සෑම මසකම අවසන් ඉරුදින වැල්ලම්පිටිය පොලිසියේ පෙනී සිටින චූදිතයකු බවත් පොලිස් නිළධාරියෙක් පැවසීය

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් අත් අත් අඩංගුවට ගෙන නැත

 

 



අදහස් (3)

ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා කපා කොටා මරා දමයි

fairoos Tuesday, 26 July 2022 01:40 PM

ලස්සනට තිබිච්චි රට මේ තත්වයට පත්කරන්න ජාතිවාදය අවුස්සපු අයට සොබාදහමින් පඩිසන් ලැබෙනවාමයි. තවත් අය ඉන්නවා. එයාලත් ළඟදීම හම්බවෙයි...!

:       0       1

Lalith M Tuesday, 26 July 2022 01:58 PM

මේ මුන්ද විප්ලවීය වීරයෝ.රටට අබ සරණයි.

:       4       24

Almeida Tuesday, 26 July 2022 02:02 PM

හොඳම වැඩේ.

:       6       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1444 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site