ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විහාරයේ වාර්ෂික වෙසක් පින්කම විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.
මෙම පිංකම බොරැලස්ගමුවේ සතිමන්ත හිමියෝ ද ශ්‍රී ලාංකික මෙන්ම යුරෝප ජාතිකයෝ ද සහභාගී වුහ.
විහාරස්ථ දහම් පාසලේ දරු දැරියෝ බැති ගී සරණියක්ද පැවැත් වුහ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙන්මාර්ක් වෙසක් පිංකම
සිරියලතා කෙන්යා Tuesday, 27 May 2014 07:41 PM
හරිම හොඳ වැඩක්. මෙවැනි රටවල ඉන්න සුළු පිරිස හරි එකතුවෙලා මෙවන් දෙයක් කිරීම අගය කළ යුතු වැඩක් (නි)
සරත් බණ්ඩාර Tuesday, 27 May 2014 10:20 PM
බුදු දහම ප්‍රචලිත කිරීමට මෙවෙනි උත්සාහයන් අපි අගයකරමු .(ස)