IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඩෙන්මාර්කයේ වෙසක් පින්කම ශනිදා

කොපන්හේගන් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම ලබන සෙනසුරාදා (24) විහාරාධිපති   මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ඩෙන්මාර්කයේ හා ඒ අවට රටවල දායක දායිකාව,න්ගේ  සහභාගිත්වයෙන් පැවැත්වීමට යයි.

පෙහෙවස්, භාවනා ධර්ම සාකච්ඡා වැඩ සටහන් වලට අමතරව අටවිසි බුද්ධ පූජාව, බෝධි පූජාව සහ දහම් පාසලේ දරුවන්ගේ භක්ති ගීත වැඩ සටහනද ඇතුළත්ව තිබේ. ශ්‍රී ලංකාවේ එළවළු, පලතුරු රස කැවිලි සහ වෙනත් විසිතුරු භාණ්ඩ ඇතුලත් සල්පිලක්ද පැවැත්වීමට යයි.

 

 



අදහස් (0)

ඩෙන්මාර්කයේ වෙසක් පින්කම ශනිදා

අනුර Sunday, 18 May 2014 04:10 PM

බොහොම හොද වැඩක් ස්කනේදියානු රාජ්‍යවල බුදු දහම අඩුනිසා (නදී)

:       0       0

හේරත් Monday, 19 May 2014 02:51 PM

සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා !(දිල්)

:       0       0

වෑකදවල තුසිත Monday, 19 May 2014 05:46 AM

තෙරුවන් සරණයි සියලු දෙනාට යහපතක්ම වේවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site