IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඩඩ්ලි වැට ගලවන්න යයි

(සුජිත් හේවාජුලිගේ)

සුදු අරලිය හෝටලයට යාබදව නිත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි  පිළිගන්නා බවත් එම ඉඩමේ වැට ගලවා දැමීමට   තමා සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

"අපි කවුරුත් නීතියට යටත් විය යුතුයි"   යැයිද  ඔහු සඳහන් කළේය.

සිරිසේන මහතා මෙසේ පැවසුවේ හිඟුරක්ගොඩ  ප්‍රදේශයේ ව්‍යාපාරික හමුවකදීය.

ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද කීය.

අපි කණ්ඩායමක් වශයෙන් මේ අවස්ථාවේදී එකතුව ගමනක් යා යුතුයි. ආණ්ඩුවට උදව් කළ යුතුයි. මම මේවා කියන්නේ සුදු අරලිය හෝටලය බේරගන්න හිතාගෙන නම් නෙවෙයි.

ඒ වගේම මම ආණ්ඩුවට කඩේ යනවත් නෙවෙයි. මැයි මාසය වෙනකන් හෝටලයේ වෙඩින් බුකින් වගයක් තියෙනවා. ඒවා ඉවර වුණ ගමන් මම ඒක  කඩල අලුතින් හදනවා.



අදහස් (4)

ඩඩ්ලි වැට ගලවන්න යයි

යෝගා Saturday, 06 September 2025 02:30 PM

ඒක තමයි. ආණ්ඩුවට ඕනෑ වෙලාවට නෙමෙයි ඩඩ්ලිට පහසු වෙලාවක එයා ඒක කරයි. ලාල්කාන්තට තියෙන්නේ කරබාගෙන සද්ද වහල ඉන්න.

:       20       20

ravin Saturday, 06 September 2025 02:52 PM

ආවද ආයුබෝ වේවා...

:       0       10

පොඩිඑකා Saturday, 06 September 2025 02:52 PM

ඩඩ්ලිය කියන්නෙත් අර පොලිස්පති තුමා කිව්ව ජාතියේ, මාධ්‍ය වලින් ෆෝම් කරපු කබ්බෙක් කියලා ඔප්පු වුණා...

:       3       22

ලූට මූස් Saturday, 06 September 2025 02:54 PM

ඩඩ්ලියට කඩේ ගියපු එවුන්ට ඩඩ්ලියම ඇරියා!

:       3       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16927 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site