
ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය.
තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයන්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවට එක් වෙමිනි. නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙම වැඩසටහන පැවැත්විණි.
අලුත් ගමක් - අලුත් රටක් ජාතික වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උප්පැන්න, මරණ සහ විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මකයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩිජිටල් උප්පැන්න ළඟදීම එයි
පිනා Saturday, 27 May 2023 10:45 PM
මෙයාලා ඉතින් හැමදාම සැලසුම් හදපු අයනේ. ඒකනේ අපි අද දුප්පත් 11 වෙනි රට. මහජනතාව අතරට නොයා e space තුලින් ප්‍රචාරනය ලබා ගැනීම පිලිකුලෙන් හෙලා දකිමි ...
Perera Sunday, 28 May 2023 04:34 AM
ඉදිරියට ඉපදෙන ගානට වඩා මැරෙන ගැන වැඩි වෙන නිසා ඩිජිටල් මරණ සහතිකත් දෙන්න ක්‍රමවේදයක් හදන්න
Nimal Monday, 29 May 2023 06:49 AM
අලුත් වැඩක් පටන් ගන්නවා කියන්නේ ඉතීම් කොමිස් තමයි
කීර්ති වර්ණකුලසූරිය Monday, 29 May 2023 09:46 AM
ඩිජිටල් බබාල ටිකක් හදාගන්නත් කාලය හරි දැන්.