
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධන බලකාය සක්‍රිය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ප්‍රධාන ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට මෙසේ උපදෙස් ලබා දී ඇත.
මේ සඳහා රාජ්‍ය ආයතන වල සහ මහජනතාවගේ සහයෝගය ලබා ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙංගු බලකාය ඇති කරන්න ජනපතිගෙන් නියෝගයක්
gabriyal Thursday, 04 May 2023 05:53 PM
මීගමු නගර සභාවේ ඩෙංගු බලකාය නම් හොඳට හම්බ කරනවා, බොරුවට ඩෙංගු කීටයෝ කියලා සාමාන්‍ය මදුරු කීටයින් පෙන්වලා මිනිස්සු බයකරලා, පොලිසියට අරගෙන යනවා කියලා අල්ලස් ගන්නවා. භාගයක් කට්ටිය බෙදාගන්නවලු... ඉතිරි භාගයෙන් භාගයක් දයාන් ලංසාටලු... අනෙක් කොටස ප්‍රනාන්දුටලු. ගිය අවුරුද්දේ අපේ අල්ලපු ගෙදරින් රුපියල් 1500ක් ඔය අරගෙන ගිහින් තියෙනවා. අපි මේ බලාගෙන ඉන්නේ අපේ ගෙවල් වලටත් ඇවිත් ඩෙංගු මැජික් පෙන්වනකම්...
L P Rupasena Friday, 05 May 2023 03:22 AM
Please follow the proactive policy instead of reactive policy. Identify the root courses of the problem and find solutions based on lessons learnt from other countries. The major cause is lack of proper plan to collect garbage and clean roads. Due to that, people dump garbage on roadsides. When the Dengue comes government take some actions and after sometimes they disappeared. Sri Lanka cannot develop until a sustainable functional plan prepared and monitor continuously.