(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 72 ක රැදවුම් නියෝග මත රඳවා තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැණිනි.
ඔහුට යුද හමුදාවෙන් නිකුත් කළ ගිනි අවියක් අපරාධරුවෙකු සන්තකයේ තිබී හමුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලට අනුවයි.
2001 වසරේදී ඩග්ලස් දේවානන්ද මහතාට යුධ හමුදාවෙන් ලබා දුන් පිස්තොල වර්ගයේ ගිනි අවියක් අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුශ් නැමැත්තා සන්තකයේ තිබී 2019 වසරේ සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී සොයා ගනු ලැබුවේ වැලිවේරිය ප්‍රදේශයේ තිබියදීය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩග්ලස් දේවානන්දට පැය 72 ක් රැඳවුම් නියෝග