IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඩග්ලස් වික්‍රමරත්න මෙවරත් ජිනීවා යයි

ස්විට්සර්ලන්තයේ මානව හිමිකම් සැසිවාරයට මෙවරත් ලන්ඩන් නුවරින් එක්සත් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න මහතා සහභාගී වෙයි. දෙමළ ත්‍රස්තවාදයේ ආරම්භයේ සිටම අසාධාරණ ප්‍රචාර බිඳ හෙළීම සඳහා පෙනී සිටියේ වික්‍රමරත්න මහතාය. ‘‘ඔය කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ශ්‍රී ලංකාවේ සිදු නොවන බව“ සාක්කි සහිතව කියා පෑමට ඔහු බලාපොරොත්තු වෙයි. ඔහු ජිනීවා සම්මේලනයට සහභාගී වන්නේ බාහිර විචාරකයකු ලෙසිනි. මේ අතර බ්‍රිතන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රින් කිහිපදෙනෙකුගේ සහයෝගය ඇතිව එහි පාර්ලිමේන්තු නව ගොඩනැගිල්ලේ දී කොටි හිතවාදීහු රැස්වීමක් ද පැවැත්වූහ.



අදහස් (0)

ඩග්ලස් වික්‍රමරත්න මෙවරත් ජිනීවා යයි

ධම්මිකා Monday, 27 February 2012 12:06 PM

ලන්කාවට ආදරේ කරන අය හෑමතනම ඉන්නව...

:       0       0

සමන් Monday, 27 February 2012 02:24 PM

ඔහු නියම ලාංකිකයෙක්..

:       0       0

ප්‍රසාද් - කුවේට් Monday, 27 February 2012 02:27 PM

ඔබ හොද මහත්මයෙක්.. අපිට ආඩම්බරයි

:       0       0

දළු බණ්ඩා Monday, 27 February 2012 03:07 PM

ගොඩක් අය පිට රට ගිහින් ලංකාව අමතක කරනවා. මෙය හොද ආදර්ශයක් ලංකාවේ අනිත් අයට..

:       0       0

සුගත් Monday, 27 February 2012 03:31 PM

මෙවැනි දේශ හිතයිශී පුච්ගලයන් රටට ආඩම්බරයක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 723 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site