IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩිඅයිජි යළි රිමාන්ඩ්

වවුනියාව,කුඩාකච්චකොඩියේ නිධන් හැරීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගත් වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානායක ප‍්‍රධාන පොලිස් පරීක්ෂක  වවුනියාව මහේස්ත‍්‍රාත් වි.රාමකමලන් මහතා  විසින්  ලබන  4 වැනි දා  තෙක්  යළි  රිමාන්ඩ්  කරනු  ලැබුහ.

නඩුවේ 11 වැනි සැකකරු පුංචිරාලලාගේ වසන්තසිරි අද දින වවුනියාව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුට රුපියල් 125,000 (එක්ලක්ෂ විසිපන්දහසක) දඩයක් නියම විය. 

20[1] 21[1] 22[1]



අදහස් (0)

ඩිඅයිජි යළි රිමාන්ඩ්

නාමල් Friday, 20 November 2015 01:03 PM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 20 November 2015 11:17 AM

නිධන් හාරන්න යන අයට අත්වෙන්න ඕන ඉරණම ඕකයි. කරන ජරා වැඩ ගැන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන්න ඕන .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site