නිධන් හැරීමේ සිද්ධියක සැකකරුවන්ට අත්අඩංගුවට ගැනීම වැළැක්වීයැයි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට සොයන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති යූ කේ දිසානායකගේ නිල රථය බම්බලපිටියේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ගාල් කර ඇතත් ඔහු සොයා ගැනීමට නැතැයි පොලිසිය පවසයි.
පොලිස් රියදුරා පවසා ඇත්තේ දින දෙකකට පෙර නියෝජ්‍ය පොලිස්පති මඩකලපුවේ සිට කොළඹට පැමිණි බවයි.
ඉන් පසු තමා ඔහු නුදුටු බව ද රියදුරා කියා ඇත.
දිසානායක 15 වැනි දා සිට අසනීප නිවාඩු වාර්තා කොට ඇති නමුත් නිවසේ හෝ පොලිස් රෝහලේ හෝ කිසිදු රෝහලක නොමැති බවත් පොලිසිය කියයි.
ඔහු සිටින තැනක් අද දැනගන්නට නොහැකි වුවහොත් වරෙන්තු ලබා ගැනීමට පොලිසිය සැරසෙයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩීඅයිජීගේ කාරය ඇත : ඩීඅයිජී නැත
ඔලිවර් Thursday, 17 September 2015 02:45 PM
පිටරට ගියාවද්ද දන්නෙ නැහැ (නි)
චතුරි Thursday, 17 September 2015 02:45 PM
මොකක්ද මේ සිද්ධවෙන්නේ? (නි)
දුමින්ද Friday, 18 September 2015 02:18 AM
වැටත් නියරත් ගොයම් කා නම්.... (නි)