IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ටී බි පරණ පොත අලුතින් පෙරළයි

“ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට  ගියාම බදාදා දවසක  ඉඩම් අංශයේ දවස්  තුන හතරක්  සාමාන්‍ය  කෙනෙක්  රස්තියාදු  වෙනවා. හරි තොරතුරක්  කාර්යාලයෙන්  ලැබෙන්නේ නැහැ. මහජනයා පමා නොකර  එම ක්‍රමවේදය ඉතාමත්  ක්‍රමවත් කැර   ඉඩමේ අයිතිය ලබාදිමට   ඉදිරියේ දි  ක්‍රමවත් වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන බව ඉඩම් රාජ්‍ය  ඇමැති  ටි.බි.ඒකනායක මහතා අද (16) බත්තරමුල්ලේ  පිහිටි ඉඩම් අමාත්‍යාංශයේදී  වැඩ බාර  ගැනීමේදී පැවසුවේය.”

IMG_8469 IMG_8478 IMG_8497



අදහස් (0)

ටී බි පරණ පොත අලුතින් පෙරළයි

සුමිත් Wednesday, 16 September 2015 09:39 AM

අර සපත්තු ජෝඩුව දැන් කොහේද දන්නෙ නැහැ (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 16 September 2015 09:40 AM

කොච්චර කාලයක් ඇතුළත ඔය ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? (නි)

:       0       0

ඉරංග Wednesday, 16 September 2015 09:41 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 16 September 2015 09:44 AM

බොහොම සන්තෝෂයි මහත්තයෝ (නි)

:       0       0

සිරි Wednesday, 16 September 2015 10:02 AM

මෙතුමාට ජයවේවා! (නි)

:       0       0

ප්‍රියන්ත වීරසිංහ Wednesday, 16 September 2015 10:10 AM

ඇමැතිතුමනි අර මහින්ද සුළඟක් ගැන කීවා මතකයි. මොකද වුණේ ඒකට (බ)

:       0       0

ලලිත් Wednesday, 16 September 2015 10:50 AM

දියුණු රටවල් වල ඔය බොහොමයක් කාර්යයන් තමන්ගේ නිවසේ සිටම පරිඝනකය හරහා කරගත හැකියි. ලංකාවෙත් නිවසේ සිට බැරිනම් ග්‍රාමසේවක කාර්යාලවලට ගොස් එම කටයුතු කරගැනීමට අවස්ථාව සලස්වා දීමෙන් කාලයත් ප්‍රවාහන වියදමත් එමගින් සිදුවන පරිසර විනාශයත් නවතිනවා. නමුත් මෙම ක්‍රමය ලංකාවේ කිහිප වරක්ම එළිදැක්වීමට උත්සහ කලත් ඔය ඔබ තුමා පිටුපසින් ටයි පටි එල්ලගෙන සිටින පරිපාලන නිලධාරීන් එයට අකමැතිවීම නිසා අසාර්ථක වුණා. ඔවුන්ගේ බල පරාක්‍රමය රැකගැනීමට එම බලතල නැවතත් ඔවුන් අතටම ගත්ත. කිසියම් ලේඛනයක් ග්‍රාමසේවක මහතාගේ අත්සන යොදා සහතික කල පසු එම ලිපි ලේඛන නිල ලියුම් කවරයක අදාල ප්‍රාදේශීය කාර්යාල වලට යොමු කරනවා වෙනුවට එය අතින් රැගෙන අදාල පුද්ගලයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් පය ගණනක් බැංකුවක වැඩිවී වායු සමීකරණය කල කාමරයක වැඩ සිටින පරිපාලන නිලධාරී උත්තමය මුහුණට මුහුණ බැහැදැක අනුමත කරව ගැනීමට සිදුවන අවස්ථා භෝමයක් තිබෙනවා. ගමේ කටයුතු වෙනුවෙන් ගම්මුන් එතුමා බැහැදකිනවා වෙනුවට ඒ උත්තමයා ගමට වැඩම්මවිමට හැකිනම් ජනතාවගේ කාලයත් මුදලත් ඉතිරි වෙනවා. කෙසේ උවත් රජ පාලන සමයේ නොහැකි වූ දේ කිරීමට යහපාලන සමයෙවත් හැකිවේවා යයි පතමි. (බ)

:       0       0

වීරකෝන් Wednesday, 16 September 2015 10:58 AM

කරන්න පුළුවන් නම් ලොකු දෙයක් (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 16 September 2015 12:13 PM

අන්න ඒක නම් ලොකු සහනයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site