ප‍්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න, මහාචාර්ය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි සහ ලක්ෂ්මන් හේවාවිතාරණ ගී ගයන සොඳුරු නිශාන්තය ප‍්‍රසංගය ජුනි 11 වැනිදා සවස 6.30ට ගම්පහ සුමේධ රංග ශාලාවේදී පැවැත්වේ.
සංගීත විශාරද සරත්චන්ද්‍ර කුමාර ප‍්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතවත් කරන මෙම ප‍්‍රසංගයේ කථනය ප‍්‍රවීණ ගුවන් විදුලි නිවේදක වසන්ත රෝහණ ගෙනි. පොතපතට ළැදි සමාජයක් බිහිකිරීමේ අරමුණ පෙරදැරි කරගත් සියනෑ පොත් මිතුරෝ සහෘද සංගමය තම අරමුදල් තරකර ගැනීමේ අරමුණෙන් මෙම ප‍්‍රසංගය සංවිධානය කරයි.
ප‍්‍රසංගයට සහභාගී වන සැමටම සියනෑ කෝරළයේ ලේඛක වතගොත ඇතුළත් පොත් පිංචක් තිළිණයක් ලෙස පිරිනැමීමට සියනෑ පොත් මිතුරෝ කටයුතු කර තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ටී.එම්. සනත්-මල්කාන්ති, ලක්ෂ්මන් ගම්පහදී ගී ගයති