තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් කච්චි පක්ෂයේ මහලේකම් බූබාලසිංහම් ප්‍රසාන්තන් සහ ඔහුගේ සොහොයුරු බූබාලසිංහම් හරන් ලබන 21වැනිදා තෙක් යලි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා අද යෝග කළේය.
මඩකලපුව ආරයම්පති ප්‍රදේශයේ 2008 දෙසැම්බර 28 වැනි දා සිදුවූ ද්විත්ව ඝාතන සිද්ධියක් සම්බන්දයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටී.එම්.වී.පී ලේකම් යළි රිමාන්ඩ්