IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ටී.එන්.ඒ හර්තාල් සිකුරාදා?

දෙමළ ‘දේශපාලන සිරකරුවන්‘ නිදහස් කරන ලෙස රජයට බලපෑම් කිරීම සඳහා උතුරු පළාතේ සියලු කඩ සාප්පු ලබන සිකුරාදා (13) වසා හර්තාල් ව්‍යාපාරයක් පවත්වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

දෙමළ දෙසිය දාහත් දෙනකුට පොදු සමාව ලබා නොදෙන්නේ නම් උතුරු පළාතේ දෙමළ ජනතාව රජය කෙරෙහි ජනතාව රජය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ද මන්ත්‍රී පැවසීය.



අදහස් (0)

ටී.එන්.ඒ හර්තාල් සිකුරාදා?

සරා Thursday, 12 November 2015 03:40 AM

මෙච්චර අපරාධ කරලා මුන් නිදහස් කරන්නේ මොකද . මුන්ට දඩුවම් දෙන්නම ඕනේ.(ම)

:       0       0

නුවන් Wednesday, 11 November 2015 01:54 PM

අනේ බැරිද කට්ටියම එක්ක ඉන්දියාවට ගිහින් ඉන්න ලොකු දෙයක්! (අ)

:       0       0

සමන් Thursday, 12 November 2015 04:39 AM

දඩුවම් දෙන්න චෝදනා ගොනු කරන්න ඕන තරම් කල් තිබුණා, අපේ යුවන්ජන මහතා හරි බිසී එකයි, නීතිපති එකේ අයව ඇතුලට දන්නා ඕන මේ වරදට (ම)

:       0       0

වින්සන්ට් Wednesday, 11 November 2015 03:03 PM

උතුරේ නැවත ත්‍රස්තවාදයක් බිහි නොවන බවට සහතිකයක් ලබා දෙන්නේ කව්ද? එහි වගකීම දැරීමට දෙමළ ජාතික සන්ධානය ලෑස්තිද? නැවත ත්‍රස්තවාදයක් ඇති වීම සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තුව නොවන බව මේ දෙපාර්ශවයම තේරුම් ගතයුතුයි. (අ)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 11 November 2015 03:02 PM

කෝ ඉතිං කෑගැහුවට අද අධිකරණෙයන් අැප නියම කරපු සැකකරුවන් නිදහස් කරගන්නවත් මේ අය ඉදිරිපත් වෙලා නැහැ, කතාවට වඩා ක්‍රියාවයි වැදගත් වෙන්නෙ. (අ)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Wednesday, 11 November 2015 03:13 PM

එතකොට රටේ නීතිය බල්ලට දාන්නද කියන්නේ ? (බ)

:       0       0

සාගර Thursday, 12 November 2015 06:30 AM

මහින්ද ඉන්න කාලේ මේ කවුරුත් කටවල් ඇරියේ නැහැ. දැන් ඉන්නේ නායකයෝ නෙවි (බ)

:       0       0

සොපි Thursday, 12 November 2015 06:34 AM

ඔය ඇතුලේ ඉන්නේ හරිම අහිංසක තොත්ත බබාල ටිකක් වෙන්න ඇති නේද ? (ර)

:       0       0

දුමින්ද Thursday, 12 November 2015 06:44 AM

ජනවාරි 08 ජනවරමට අදාළද (ම)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 11 November 2015 06:17 PM

ඇයි හර්තාල්? මෙම සිරකරුවන් නිදහස් කිරීමට දැනටමත් පියවරගෙන තිබෙනවා නොවේද? එබැවින් තව ටිකක් ඉවසන්න (නි)

:       0       0

දුමුදු Thursday, 12 November 2015 08:11 AM

චෝදනා නැතිනම් නිදහස් කලාට කමක් නැ . ඔවුන්ගේ පුල්ලි මාරුවෙන එකක් නැ. රහස් ඔත්තු සේවය වැඩි කරලා ඔවුන් ගැන නිතරම සෙවිල්ලෙන් හිටියොත් සියලු ජාතීන්ගේ ආරක්ෂාවට හොඳයි (ම)

:       0       0

නුවන් Thursday, 12 November 2015 12:20 AM

ඇයි යකෝ තොපිට විතරද දකුණේ උධ්ගොෂණ කරන්න පුළුවන් ?(රේ)

:       0       0

ගයාන් Thursday, 12 November 2015 02:24 AM

අනේ මන්දා මොනවාද මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site