ගෙවල් බිඳ දේපළ සොරා ගැනීමේ අපරාධ 23ක් හා බැංකු ටෙලර් මැෂින් කාඩ්පත් සොරාගෙන මුදල් ලබාගැනීමේ අපරාධ රැසක් සිදු කළ බව කියන රාගම බටුවත්තේ පදිංචිකරුවකු ද, එම අපරාධයන්ට සහාය දැක්වූ බව කියන සිව් දෙනකු ද, ඔවුන් සතුව තිබී රුපියල් පන් ලක්ෂයක් පමණ වටිනා රත්ත්‍රන් ද අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙලර් හොර කප්පිත්තෙක් අල්ලයි
ජයනෙත්ති Thursday, 04 April 2013 10:22 PM
හැමදෙයක්ම කරන්නේ මිනිස්සු. ඊටපස්සේ අසරණ හොරු පිටින් තියල නිකම් ඉන්නවා.(නදී)
හේමචන්ද්‍ර Thursday, 04 April 2013 10:43 PM
මේ වගේ හොරු රාගම පැත්තේ තවත් ඉන්නවා. මේ අයව අර්ක්ෂා කරන්නේ රාගම පොලිසියෙන්.(නදී)
චානක Friday, 05 April 2013 08:33 AM
පොලිසිය රත්තරන් බඩු ඇල්ලුවම ඒවගෙන් බාගයක් අරගෙන බාගයකට විතරක් නඩු දානවා!(නදී)
ප්‍රභාත් Thursday, 04 April 2013 08:28 PM
මට මෙයාගේ ටෙලිපොන් නොම්බරේ හොයල දෙන්න බැරිද? (අ)