IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ටෙලර් ස්විෆ්ට්ගේ පෙම ඉවරයි?

ජනප්‍රිය ගායිකාවක් වන ටේලර් ස්විෆ්ට් සහ ගායක කැල්වින් හැරිස් සමග තිබූ පෙම් සම්බන්ධතාව අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මෙයට ඔවුන් හේතුව ලෙස සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා ව්‍යායාම් සඳහා එකට ව්‍යායාම් ස්ථානයට එකට පැමිණි අතර, පසුගිය දිනෙක සිට ඔවුන් දෙදෙනා ව්‍යායාම් ස්ථානයට පැමිණෙනු ලබන්නේ වෙන් වෙන් වශයෙන් සහ ව්‍යායාම් කරනු ලබන්නේද වෙන් වශයෙනි. මෙම හේතුව නිසා ඔවුන් දෙදෙනාගේ වෙන් වීමක් සිදුවී ඇති බවටද අදහස් කරන බව විදෙස් ගොසිප් වෙබ් අඩවි වාර්තා කරනවා.

 

අනූද

 

 



අදහස් (0)

ටෙලර් ස්විෆ්ට්ගේ පෙම ඉවරයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 749 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site