IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ටෙලර් යන්ත්‍ර පාළුවෝ රහස් පොලිසියට

බැංකුවල ටෙලර් යන්ත්‍රවලට ව්‍යාජ ඒටීඑම් කාඩ් ඇතුළු කර රට සල්ලිද මෙරට සල්ලිද හොරෙන් ඇදගත් බව කියන බල්ගේරියා ජාතිකයන් තිදෙනා නතර වී සිටි කාමරය පොලිසිය අද (3) සෝදිසි කළේය.

යූරෝ නෝට්ටු 85ක්, රුපියල් ලක්ෂ 21කට වැඩි මුදලක් හා ටෙලර් කාඩ්පත් 90කට වැඩි ප්‍රමාණයක් එහි තිබූ බව පොලිසිය පවසයි. රහස් පොලිසිය පරීක්ෂණයට කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම තිදෙනා දකුණු පළාත හැරුණු විට කොළඹ ඇතුළු වෙනත් නගරවලට මේ ජාවාරම කර ඇත්දැයි සෙවීමද රහස් පොලිසියට බාර කර ඇත.



අදහස් (0)

ටෙලර් යන්ත්‍ර පාළුවෝ රහස් පොලිසියට

වෙදගේ Thursday, 04 February 2016 03:17 AM

ඔන්න සංචාරකයන්ගේ හැටි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site