දෙමාසයකට පෙර කාරයක් ගිනි තබා රිමාන්ඩ් බාරයේ සිටින සැමියාට ඇප දිම සඳහා බැංකු ටෙලර් යන්ත්‍රයකට ගිනි තබා මුදල් ගැනීමට තැත් කළැයි කියන කතක පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම කාන්තාව ටේලර් කුටියට ඇතුළු වන හැටි ගිනි කුරූ තුනක් දල්වන හැටි සහ ගින්න ඇවිලෙන හැටි පියවරෙන් පියවර සිසිටීවි කැමරා වල සටහන් වී ඇත. මුදල් ගැනීමට නොහැකි වු තැන ඇය මිනිත්තු 15 කට පමණ පසු ටෙලර් කුටියෙන් පිට වී ගිය අතර ආරක්ෂකයකුට ඇති වු සැකයක් මත අත්අඩංගුවට ගත් බව කියති.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙලර් කුටියට ගිනි ලා සැමියා හිටි තැනටම යයි
චානක Thursday, 17 March 2016 09:54 AM
දෙන්නම ගිනිතියන වැඩනේ කරලා තියෙන්නේ (නි)
ආනන්ද Thursday, 17 March 2016 11:12 AM
ගිනි කූර හැඳි මිට තරම් වත් දිග නැත.(බ)