IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ටෙලිකොම් සේවකයෝ විරෝධයේ

(යොහාන් භාසුර)

ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති නව උපයනවිට බදු ක්‍රමයට සහ ටෙලාකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවක සේවිකාවෝ කොළඹ කොටුව පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (9) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.

‘ජනතාව පෙළන වක්‍ර බදු අඩු කරනු’ සහ ‘ලාභ ලබන ආයතන විදේශීය රටවලට විකිණීම නවතනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් ටෙලිකොම් සේවකයෝ විරෝධතාවයේ නිතර වූහ.

(ඡායාරූපය: ශාන්ත රත්නායක)

 



අදහස් (2)

ටෙලිකොම් සේවකයෝ විරෝධයේ

sharm warn Thursday, 09 February 2023 05:21 PM

ජයවේවා...!

:       0       0

Slt Friday, 10 February 2023 12:11 AM

ප්‍රධාන මූල්‍ය නිලධාරියත් ගෙදර යැවිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site