
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අදාළ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ තීරණය දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.
ලංකා හොස්පිටල්ස් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවයි.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් විකුණන්න අවසර
අරවින්ද මොනරවිර Monday, 20 March 2023 08:55 PM
නොදොකින් කාලකණ්ණිය රට විකුණලා කොමිස් කුට්ටිය සාක්කුවේ දාගනා තුරු මූට නින්ද යන්නේ නැහැ.
aka Monday, 20 March 2023 08:56 PM
ගොඩාක් පාඩු ලබන ආයතන මේවා වෙන්න ඇති නේද?
සමන් විමල් Monday, 20 March 2023 09:22 PM
මේ ආයතන දෙකම නඩු මාර්ගයේන් ආණ්ඩුවට පවරා ගනු ලැබූ ආයතනයි. චන්ද්‍රිකා ආණ්ඩුව විසින් පෞද්ගලික අංශයට විකුණා දමා තිබුනේ. එම යලි පවරා ගැනීමේ පූර්ණ ගෞරවය ලැබිය යුත්තේ වාසුදේව නානායක්කාර හා ගෝඨාබය රාජපක්ෂ යන අයටයි.
sam Monday, 20 March 2023 09:26 PM
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම් යම් ලාබයක් ලැබුවද තරගකාරිත්වයක් මත ක්‍රියාත්මක ( ජනතවට සහන ලබෙනාවූ ) කිරීමට නම් පුද්ගලීකරණය කර රජයේ නියාමන අදීක්ෂණය යටතේ පවත්වාගෙන යා යුතුවේ.
චමින්ද Tuesday, 21 March 2023 04:46 AM
රජය ව්‍යාපාර කිරීම නුසුදුසු වුනත් මේ ආයතන ගුවන් සමාගමේ වගේ පාඩු නොලබන ලාභ ලබන ආයතන නේද. ඉතින් කරන්න ඕන මුලින්ම පාඩුවට තියෙන ආයතන විකිණීම නොවෙයිද. මොනවාද මේ කරන්න හදන්නෙ
kamal Koyrala Tuesday, 21 March 2023 01:49 PM
සිරාගේ මල්ලී සිරාවටම කලේ, ගනී කොටස් Its Time to Invest black Money
fairoos Tuesday, 21 March 2023 07:20 PM
කමක් නැහැ ඉන්න හිටින්න රටක් තියනවනේ
vira Wednesday, 22 March 2023 08:05 AM
කීයක් වෙනවද ?