(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා එම ධූරයෙන් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා තිබූ අතර එහිදී ආයතනය නව සභාපතිවරයකු පත්කර ගත යුතු බවට යෝජනා වී ඇති අතර රොහාන් ප්‍රනාන්දු මහතා ඉවත්කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරයේ ඡන්දය හිමි වී තිබේ.
මේ පිළිබඳව කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රොහාන් ප්‍රනාන්දු මහත පැවැසුවේ තමා සභාපතිධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව පුදුමයට පත්වන බවයි.
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකින් ටෙලිකොම් සභාපතිවරයකු ඉවත් කළ ප්‍රථම අවස්ථාව මෙය වන බව ද ඒ සඳහා නීතිමය හැකියවක් ඇත්දැයි සොයා බලන බව ද ප්‍රනාන්දු මහතා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ටෙලිකොම් අධ්‍යක්ෂවරු සභාපති ඉවත් කරති