IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ට්‍රැෆික් ඕඅයිසී ට ගහලා රිමාන්ඩ්

ගලේවෙල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතාට රාජකාරී ප්‍රශ්නයකදී පහර දුන් සැකකරු අද දඹුල්ල උසාවියට බාර විය.

ලක්ෂිත අබේසිරි නම් එම සැකකරුද ඊට කළින් අත්අඩංගුවට ගත්  ශානක ආරියරත්නද දඹුල්ල මහෙස්ත්‍රාත් සංජීව උදේසිරි රම්‍යකුමාර මහතා විසින් ලබන 29 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

 

 



අදහස් (0)

ට්‍රැෆික් ඕඅයිසී ට ගහලා රිමාන්ඩ්

රංජිත් Tuesday, 22 October 2013 03:59 PM

ඔය වැඩේ නම් එච්චර හොඳ දෙයක් නෙමේ. නිතිය අතට ගැනීම (ස)

:       0       0

ගජමන් Tuesday, 22 October 2013 09:55 PM

මටමනේ වෙන්නේ..! (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 22 October 2013 10:04 PM

ඔන්න රටේ හැටි? (නි)

:       0       0

තිලක Tuesday, 22 October 2013 05:20 PM

දැන් ඉතින් චණ්ඩියට යකඩ කූරු ගැන ගැන ඉන්න පුළුවන්. මෝඩ වැඩකරන්න පෙර කල්පනා කරන්න ඕනෑ. (නි)

:       0       0

උපාලි Wednesday, 23 October 2013 03:07 AM

රන්ජිත්, පද්මිණි, කවුරු අතට ගත් නීතිය ගැනද ඔබ කියන්නේ? බොහෝවිට දෙපැත්තම ඔය වැඩේ කරනවා. බමුණු කියන දේ තමයි සිදුවෙන්න ඇත්තේ. (නි)

:       0       0

බමුණු Tuesday, 22 October 2013 06:42 PM

ට්‍රැෆික් ඕ. අයි. සී. දැක්ක ගමන් අර මනුස්සයා එයාට ගැහුවා වෙන්න බැහැ. දෙදෙනාගේ කතාව දුරදිග යාමේ ප්‍රතිපලයක් මේක. අනික ඕ.අයි.සී ත් නිකන් හිටියා වෙන්න බැහැ. ගහනකම් ඕ.අයි.සී. නිකන් හිටියා නම් එයාගේ ඕ.අයි.සී.කමින් ඇති වැඩකුත් නැත. (නි)

:       0       0

දුරේෂ් Wednesday, 23 October 2013 06:12 AM

ලංකාවත් ඉන්දියාව වෙන්න හදනවා කියලා මට හිතෙනවා. ඒක නම් එච්චර හොද වැඩක් නොවේ. තව කාලයක් යද්දි ගැහැනු ළමයෙකුට පාරේ යන්නත් බැරිවේවි (නි)

:       0       0

පද්මිණි Tuesday, 22 October 2013 07:11 PM

රන්ජිත්, නීතිය අතටගත් පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන්න පොලිසියටත් බැරිවීමේ ප්‍රතිඵලයි මේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site