IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ටිරාන්ට මරණ තර්ජන

(ගයාන් සූරියආරච්චි)

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ගය කියයි.

අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද බුද්ධි අංශ වාර්තාවක් මගින් දැනුම්දී ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදීමත් ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් අමත්‍යවරයාට පාතාල තර්ජනය එල්ලවීමට හේතුවී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

කොපමණ පාතාල තර්ජන පැමිණිය ද මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය නොනවත්වන බව ඉකුත් දා අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා තිබුණි.



අදහස් (13)

ටිරාන්ට මරණ තර්ජන

පිටිගල මිලානෝ Wednesday, 31 July 2024 09:40 PM

කරන සහ කරපු ඒවාට තවමත් ජීවත් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්.

:       0       6

Shashika5 Wednesday, 31 July 2024 09:59 PM

ආතල්.. ඇල්ලුවා කීවේ පාන් පිටියි, පොලිස් බල්ලෝ අහිංසක මිනිසුන්ගෙ වාහනවලට බලෙන් දාපු ඒවයි

:       1       6

රංබොඩ Wednesday, 31 July 2024 11:06 PM

බලාගෙන අර සුදු ලෝගු කාරයන් සහ කළු කබා කාරයන් උසාවි යන්නත් ඉඩ තියෙනවා. පතාලය සහ කුඩු මර්ධනය ට විරුද්ධව වාරණයක් ඉල්ලලා

:       9       2

Hareen Wednesday, 31 July 2024 11:45 PM

දේශබන්දු අයින් කරන්න ඕන උනේ කලු කෝට් කාර සාලිය පීරිස්,හරක් කටා,බෝපගේ ,අධිකාරී තව 90% කුඩ්ඩන් හා පාතාලයෙන්ට .ටිරාන් වත් අයින් කර ගනින් ,සාලිය පීරිස් ,හරක් කටා

:       7       2

chandima Thursday, 01 August 2024 02:45 AM

රට පනින්න වගේ යන්නේ ?පරම්පරා හතකට වීසා වලින් සල්ලිත් එනවා .මරන්න ඉන්න නිසා ආවා කියපුවාම ආපු ගමන් රැකවරණ ගන්න පුළුවනි .චන්දෙන් පස්සේ ගිය තැන ගැලවෙන්න පුළුවනි

:       1       4

Teran Alas Thursday, 01 August 2024 03:39 AM

ඒකත් මරු ප්ලෑන

:       1       4

Ravi Thursday, 01 August 2024 05:15 AM

නියමයි..පාතාලය නැති වෙනකම් දිගටම

:       0       1

Amila Thursday, 01 August 2024 07:36 AM

පාතාලේ නෙමෙයි මෙයාට මිනිස්සු ගහයි... පාස්පෝට් කන්තෝරුව පැත්තේ යන්න කියන්නකෝ...

:       6       15

අරවින්ද මොනරවිල Thursday, 01 August 2024 10:57 AM

පාතාලයන්ගෙන් කප්පම් අරගෙන පොරොන්දු වුණ විදියට වැඩ කරලා දුන්නේ නැතුව ඇති.

:       2       10

Saman Thursday, 01 August 2024 02:03 PM

මෙයාව මරන්න කිසි කෙනෙක් නැහැ මේ රටේ.මේක මෙයාගේ බොරුවක්,මෙයා හොඳ නාට්‍යයක් පෙන්නන්න වගේ යන්නේ.

:       1       6

සොරිසේන Thursday, 01 August 2024 04:55 PM

උද්දික පුතාගේ තිර පිටපත කොපි කරලා වගේ නේද ? චන්දෙ පැරදිච්ච ගමන් කොල්ල රට පනින්න වගේ ප්ලැන

:       0       0

සෙනෙවිරත්න Thursday, 01 August 2024 06:05 PM

ටිරාන්ම තමයි ටිරාන්ව මරන්න හොයනව ඇත්තෙ.කලුකෝට් කාරයන්ට බැන්නට නීති රැකවරණය ගැනීම ඕනම කෙනෙකුගෙ අයිතියක්. රට බංකලොත්කරපු සෙට් එකටත් නීතීඥයො පෙනීසිටිය බව අමතක කරන්න එපා. මෙයාගෙ රංගනයට අහුවෙන්න එපා.

:       0       0

ධනුෂ්ක Thursday, 01 August 2024 07:30 PM

ස්මාට් පෝන් පාවිච්චි කරන, ලියන්න කියන්න දන්න ඒත් ටෙලිඩ්‍රාමා ඇත්ත කියලා හිතන අයත් ඉන්නවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site