මේ කියන්න යන්නෙ අමුතු ආරක වීඩියෝ තියෙන යූටියුබ් චැනලයක් ගැනයි. ටයිම්ලැප්ස් ආකාරයේ වීඩියෝ ඇති මෙම යූටියුබ් චැනලයේ වීඩියෝවල අරමුණ වන්නේ කල් ගතවත්ම අප පරිභෝජනය කරන ආහාරවලට සිදුවන්නේ කුමක්ද යන්න ඔබට දැක්වීමයි. TEMPONAUT Timelapse යනු එම කණ්ඩායමයි. ඔබට මෙම වීඩියෝව පටන්ගන්නා දොඩම් ගෙඩියේ සිට ඉන් එහාට ඔබේ ආහාර ක්‍රමක්‍රමයෙන් නරක් වන්නේ කෙසේදැයි දැක ගත හැකියි.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ටයිම්ලැප්ස් ක්‍රමයට දිරාපත් වන ආහාර