IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ටිප් එක හරියට ඉල්ලයි

සේවා ගාස්තු වැටුපට එකතු කරන ලෙසත් සේවා ගාස්තු ගෙවිමේ විනිවිදභාවය තහවුරු කරන ලෙසත් ඉල්ලමින් හෝටල් සේවක මධ්‍යස්ථාන සේවක පිරිසක් අද (01) ගාලු පාරේ හෝටල් පාසල් ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

_DSC0852 _DSC0856 _DSC0868



අදහස් (0)

ටිප් එක හරියට ඉල්ලයි

තිස්ස Tuesday, 01 December 2015 07:21 AM

අනේ මන්දා රට පුරාම උද්ඝෝෂණ... (නි)

:       0       0

නිශාන්ත Tuesday, 01 December 2015 08:51 AM

නියමයි. (ස)

:       0       0

රාධා Tuesday, 01 December 2015 07:39 PM

මේගොල්ලෝ සාමාන්‍ය හෝටල් සේවකයෝ ගැන කතාකරන්නේ නැහැ. ඔවුන්ට ටිප් තියා ඊ පි එෆ් , ඊ ටි එෆ් හෝ පඩියවත් ස්ථිරව ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

තාරුක Tuesday, 01 December 2015 12:55 PM

ප්‍රශ්න ප්‍රශ්න ඉවරයක් නැති ප්‍රශ්න! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site