මහනුවර ,රිකිල්ලගස්කඩ මාර්ගයේ හගුරන්කෙතදී ටිපර් රියක් පල්ලමකට පෙරැළුණු නමුත් රියදුරා සමඟ එහි ගිය දෙදෙනා තුවාල නොලබා බේරුණාහ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ටිපරය බෝක්කුවෙන් පල්ලමට
සුජානි Monday, 05 May 2014 09:10 PM
කොහොමත් ටිපර් රියදුරන් නහර වැඩි නිසා ඉගිලෙන්න දගලන අයනේ. (දී)
උදය Monday, 05 May 2014 10:12 PM
ඉගිලෙන්න දගලන අයනේ ටිපර් රියදුරන්. (ස)
ධම්ම Monday, 05 May 2014 11:07 PM
පහළ පාරට වැටුණානම් එහෙම ම ගමන යන්න තිබුණා. (ස)
දොන් රොෂේන් දී සොයිසා Tuesday, 06 May 2014 02:24 AM
ටිපර් පියාසරය සමඟ ගිය දෙදෙනා හගුරන්කෙතට ගොඩබස්සන ලදි (දී)
චමින්ද Monday, 05 May 2014 04:03 PM
පාර ලිස්සන වෙලාවේ වැඩ පෙන්නන්න ගියාද දන් නැහැ. (ස)
ඉසුරන්දි Monday, 05 May 2014 04:09 PM
බර වාහන පදවන්නෝ මීට වඩා අාරක්ෂාකාරී වියයුතුයි, මඟතොටේ වාහන හසුරවද්දී.ජීවිත කීයක් නම් විනාශ වෙන්න තිබුණද මේ අනතුරෙන්? දෙයියෝ මුහුණ බැලුව නිසා කාටවත් හානියක් නැහැ. (නි)
අනුර Tuesday, 06 May 2014 06:25 AM
අපරාදේ! (නි)
රවින් Monday, 05 May 2014 04:54 PM
වංගුව කලින් ගත්තාවද්ද? (නි)
රිචඩ් නෝරිස් Tuesday, 06 May 2014 08:50 AM
කොහොමත්, පාරෙ යනකොට වැලි ටිපර් යන විදියට ඇඟේ ලේ වතුර වෙනවා (නි)