IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ටොන් හතේ මෝරා පුරවයි

පකිස්ථානයේ කරච්චි ධීවර වරායට ගොඩගැසූ මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට ගැනීමට පැය හතරක් ගතවිය. පකිස්ථාන ජාතිකයෙක් මෙම මළ මෝරා ඇමෙරිකා ඩොලර් 2000කට (රුපියල් 230,000) මිලට ගත්තේය. ඔහු එම මෝරා පුළුන් පුරවා සුරක්ෂිත කිරීමට අදහස් කරයි.      



අදහස් (0)

ටොන් හතේ මෝරා පුරවයි

බුද්ධික Friday, 10 February 2012 02:40 PM

මේ සුදු මෝරෙක් නොවෙයි. තල්මස් මෝරෙක් (වේල් ෂාක්). ලෝකයේ විශාලතම මසුන් වර්ගය.

:       0       0

කින්ග් Friday, 10 February 2012 03:51 PM

මේ මෝරට කියන්නේ වේල් ෂාක් කියලයි

:       0       0

irfan dharma Saturday, 11 February 2012 07:21 AM

මේ වේල් ෂාක්,,ලෝකයේ විශාලතම මෝර වර්ගය.. (ලෝකයේ විශාලතම මසුන් වර්ගය නොවෙයි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site