කැනඩාවට රැගෙන යන බව පවසා ශ්‍රී ලාංකිකයන් 296 දෙනකු අප‍්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයෙහි අතරමං කළැයි කියන වවුනියාවේ අරුණගිරිනාදන් ජෙයරූබන් ලබන 21 වැනි දින තෙක් ත‍්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ වංචා විමර්ශන ඒකකයේ රඳවා තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් මහී විජේවීර මහතා අද (22) නියෝග කළේය. ටෝගෝ රාජ්‍යයෙහි ශ්‍රී ලංකාවට පිටුවහල් කළ අයගෙන් ලබාගත් තොරතුරු මත ඉකුත් 18 වැනි දින කොළඹ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටෝගෝ මිනිස් ජාවාරමා රිමාන්ඞ්