ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට පෙර යුරොපයට අපනයනයට ඉඩ සලසා දෙන බව යුරෝපා සංගමය පොරොන්දු වී යැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික නියෝජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
යුරෝපා සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ සංවර්ධන කොමසාරිස් නෙවින් මිමිකා මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී කොමසාරිස්වරයා මෙම කරුණ අවධාරණය කළේ යැයි නිරෝෂන් පෙරේරා ඇමැතිවරයා කීය.
එමෙන්ම යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළට විශාල වශයෙන් පැහැදී ඇතැයි ද ඒ අනුව ලංකාවට ලැබෙන සහන ඉදිරියේදී දෙගුණ කිරීමට එම සංගමය තීන්දු කර ඇතැයි ද පෙරේරා මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජී.එස්.පී සහනයට පෙර වෙනත් සහනයක්
සේන Saturday, 19 March 2016 06:41 AM
ජි එස් පී ත් හරියට කැරට් අලයක් වගේ. (නි)
කින් බෙනට් Saturday, 19 March 2016 07:57 AM
අපි නම් හිතුවේ අලුත් අගමැතිතුමා පත්වුණ ගමන් යුරෝපේ කට්ටිය මෙහෙටම ඇවිල්ලා ඔය සහනය ආයෙත් දෙයි කියලයි (නි)
සුදේශ් Friday, 18 March 2016 11:08 AM
ලංකාවට බටහිරින් ලැබෙන සහන නිසා ජනතාව සුඛිත මුදිත වෙලා. අදහගන්න බෑ.(රේ)
කින් බෙනට් Saturday, 19 March 2016 08:10 AM
යුරෝපෙට තියෙන්නේ ලංකාව එක්ක තරහක් මිසක් මාළු අල්ලන ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 18 March 2016 11:25 PM
තිබුන එක දෙන්නේ නැතුව අලුත් එකක් දෙගුණයක් කරලා දෙන්න තරම් කාරුණික වෙලා. ජී එස් පී අද නොවේ හෙට.... (නි)
සිරිමල් Saturday, 19 March 2016 02:06 PM
දැන් මෙයාලට රට ගොඩගන්න නම් ජීඑස්පී වගේ 10 ක් ගුණයක් දීලත් බැරිවෙයි (නි)