රටට මේ වන විට අහිමි වී ඇති ජී.එස්.පී ප්ලස් සහනය ලබන මාර්තු මාසය වන විට ලබාගැනීමටත්, දැනට පැනවී ඇති යුරෝපා මතස්‍ය තහනම ද මාර්තු, ජූනි වන විට ඉවත් කරගැනීමටත් හැකි වනු ඇතැයි ජාත්‍යන්තර වෙළ`ද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ කාර්යය ඒකීය රජයක් තුළ ඉතා විවෘතව සිදුකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජී.එස්.පී + මාර්තුවේ
දිලන්ක Tuesday, 12 January 2016 07:14 PM
ඉතා හොඳ වැඩපිළිවෙළක්. සුබ පතනවා අගමැතිතුමනි! (නි)
පිටිගල මිලානෝ Tuesday, 12 January 2016 12:41 PM
රනිල් වික්‍රමසිංහ මහතා දුරදර්ශීව රටේ දියුණුව පතා වැඩ කරන රාජ්‍ය නායකයෙක්. එතුමා කෙතරම් රටට ආදරයද කියන්නේ රටේ මුදල් හොරාකෑවා කියා කිසිම තැනක ඔහුට කළු පැල්ලම් වැදී නැහැ.(කෞ)
දහම් Tuesday, 12 January 2016 01:22 PM
අපිට වාසියක් වෙනවා නම් ගොඩක් හොඳයි.(හේ)
දහම් Tuesday, 12 January 2016 01:17 PM
හොඳ දෙයක්.(හේ)
රමණි ගුණතිලක Tuesday, 12 January 2016 03:14 PM
මෙච්චර කල් හිටියේ කොහොමද? ඒ කියන්නේ ජීඑස්පී නැතුව ඉන්න පුළුවන් (බ)
යසපාල Wednesday, 13 January 2016 02:21 AM
ඇත්ත දිලන්ක. මේ සියළු කටයුතු පිටුපස ඇත්තේ අගමැතිතුමාගේ ශක්තියයි (නි)
බමුණු ආරච්චි Tuesday, 12 January 2016 03:59 PM
කාවද මේ රවටන්න යන්නේ? (නි)
හේමන්ත Tuesday, 12 January 2016 03:55 PM
දැනට මත්ස්‍ය තහනමක් තිබෙන නිසා මේ දවස්වල අල්ලන මාළු ලංකාවේම පරිභෝජනය වියයුතුයි. ඒත් මාළු මිළ අඩුවෙන්නේ නැත්තේ ඇයි? (නි)
බමුණු ආරච්චි Tuesday, 12 January 2016 04:02 PM
පිටිගල මිලානෝ, නිකන් කෑගහන්නේ නැතුව ඉන්නවද? (නි)
කුමාර Wednesday, 13 January 2016 04:55 AM
ඔහොම යමුකෝ ඊළඟ ඡන්දෙත් ඉවර වෙනතුරු... (නි)
ශානක Tuesday, 12 January 2016 04:39 PM
අනේ මට නම් කිසිම විශ්වාසයක් නැහැ (නි)
පෙරේරා Tuesday, 12 January 2016 12:23 PM
ඔහොම ඇදගෙන යන් ඊළඟ චන්දෙත් ඉවර වෙනකම් (කෞ)