IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජා ඇල ලීසිං සමාගමේන් ලක්ෂ 30 ක් කොල්ල කාලා

ජාඇල නගරයේ පෞද්ගලික ලීසිං සමාගමකින් රුපියල් ලක්ෂ 30ක්  කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (0)

ජා ඇල ලීසිං සමාගමේන් ලක්ෂ 30 ක් කොල්ල කාලා

විජිත Friday, 04 March 2016 07:01 AM

අහන්න ලැබෙන්නෙම අපරාධනේ! (නි)

:       0       0

දිසානායක Friday, 04 March 2016 08:01 AM

ඔය සමාගම් වල තියෙන්නෙ අසාධාරණ සල්ලි කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

එරික් Saturday, 05 March 2016 03:40 AM

සම්පත්, පොළී මුදලාලිගෙයි ලීසිං සමාගමෙයි වෙනසක් නැහැ. අසාධාරණ සල්ලි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 04 March 2016 08:20 AM

ලීසිං සාමාගම් ගැන කතා නොකර ඉමු. (ර)

:       0       0

ජයනාත් Saturday, 05 March 2016 04:31 AM

ඉහල ලාභ ලබන මේම සමාගම් බලධාරීන් තම දේපල ආරක්ෂාවට දී ඇති කුඩම්මාගේ සැළකිල්ල මෙයින් පෙනේ. දිසානායක, සුමිත්‍රා, අසංක, පොඩි මිනිහාගේ තැන්පත් මුදල් මත යැපෙන, බැංකු වලින් ණය දෙන්නේ "ඇති හැකි උදවියට". මන්ද ඔවුන්ගේ "ණය ආපසු අය කරගැනීමේ අවදානම" අඩුකර ගන්නට. ලිසින් සමාගම් එසේ නොවෙයි. දැඩි අවදානමක් ගෙන නැති බැරි උදවියටත් ණය දෙනවා. බොහෝ අය ගොඩ යනවා ණය ආපසු ගෙවලා. සීමිත කිහිප දෙනෙක් ණය ආපසු නොගෙවා ගිවිසුම් නීතියට අනුව දඬුවම් විඳිනවා. (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 04 March 2016 08:33 AM

දිසානායකගේ අදහස මම පිළිගන්නෙ නැහැ (නි)

:       0       0

අසංක Friday, 04 March 2016 08:50 AM

දිසානායක හරි (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site