IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජේ.ආර්. ගුණ සැමරේ

හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 19 වැනි ගුණ සමරුව අද (1) කොළඹ 7 ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පිං පතා සංඝරත්නයට දානයක්ද පිරිනැමිණි. එම අවස්ථාවට ජයවර්ධන මහතාගේ පවුලේ පිරිසද පැමිණි සිටි අතර කතානායක කරු ජයසූරිය මහතාද එක්ව සිටියේය.

JR_20151110027 JR_20151110027-2 JR_20151110027-3 JR_20151110027-4



අදහස් (0)

ජේ.ආර්. ගුණ සැමරේ

පිටබැද්දර ජයා Sunday, 01 November 2015 11:13 PM

අද්විතීය නායකයෙක් , අවාසනාවකට එතුමාට බලය ලැබුනේ වයස අග්ගිස්සට ගියාට පස්සෙයි නැත්නම් මෙලහකටත් අපේ රට ආසියාවේ ඉහලින්ම ඉන්න රට බවට පත් වෙනවා , මැතිඳුනි නිවන් නොපතමි ඔබගේ නැවත පැමිණීම බලාපොරොත්තු වෙමි (රේ)

:       0       0

ජයකොඩි Sunday, 01 November 2015 10:57 AM

අජරාමර නිවන්සුව අත්වේවා.! (ර)

:       0       0

ෆර්සාන් සම්මන් Sunday, 01 November 2015 11:40 AM

ආනන්ද මහත්මයා, දැලි පිහිය හැදුවේ රැවුල කපන්න. කට්ටිය බෙලි කැපුවට හදපු කෙනා වැරදි නෑනේද?(රේ)

:       0       0

රකිත් Monday, 02 November 2015 01:10 AM

රටේ බිහිවුණ හොඳම රාජ්‍ය තාන්ත්‍රික නායකයා (නි)

:       0       0

නිලන්ත Monday, 02 November 2015 02:05 AM

පිදියයුත්තන් පුදමු (නි)

:       0       0

ප්‍රසන්න Monday, 02 November 2015 03:01 AM

ඔබතුමා හිටියා නම් අද වෙන දේවල් දැකලා මොනවා හිතෙයිද? (නි)

:       0       0

ඩිල්ෂාන් Monday, 02 November 2015 04:25 AM

මෙහෙම දේවල් අපි අගය කරන්න ඕනෑ (නි)

:       0       0

විපුල Monday, 02 November 2015 04:38 AM

ගොඩක් හොඳයි (නි)

:       0       0

මොහාන් Sunday, 01 November 2015 05:07 PM

ෆර්සාන් දැලි පිහිය හැදුවේ රැවුල කපන්න බව ඇත්තයි. හැබැයි මෙයා ව්‍යවස්ථාව වෙනස් කලේ සදාකල් බලයේ ඉන්න. එකයි වැරදි. තව පොඩ්ඩක් මෙයා ගැන හොයල බලන්න...(රේ)

:       0       0

කෝලිත Sunday, 01 November 2015 06:00 PM

අද සිරිසේන මහත්තයා ලංකාවේ හිටියනම් බුලත් අතක් අරගෙන ගිහින් දන ගහල වදිනවා ..(රේ).

:       0       0

ජනක Monday, 02 November 2015 05:39 AM

මම හේමන්තගේ අදහස අනුමත කරමි. (නි)

:       0       0

සනත් ගුනවර්ධන ස්විස් Sunday, 01 November 2015 06:38 PM

ෆර්සාන් සම්මන් රට ගැන හෝ දේශපාලනය ගැන ඩෙනිමක් නැතිව නිකන් කඩේ යනවා , මමහිතන්නේ පේමන්ට් එකේ දැලි පිහි විකුණන ගමන් වාගේ ...(රේ)

:       0       0

ධම්ම Sunday, 01 November 2015 09:33 AM

එතුමාගේ කොහේ තිබුණු ගුණයක්ද සැමරුවෙ. (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 01 November 2015 09:54 AM

මුළු ලංකාවම උඩු යටිකුරු කරපු නායකයෙක් , අපි තාම විඳවන්නේ ඔහුගේ පාලනයෙන් වෙනස් කරපු පාලන ක්‍රමය , එය කවදාවත් කවුරු බලයට ආවත් වෙනස් නොවන වෙනස් නොකරන පාලන ක්‍රමයක් (බ)

:       0       0

නිශාන්ත Sunday, 01 November 2015 08:30 PM

මොහාන්,ව්‍යවස්ථාව වෙනස් කලේ සදාකල් බලයේ ඉන්න නම් දෙසැරයක් ඉදල ගෙදර ගියේ මොකද.මහින්ද වගේ දෙසැරයක් නොවේ හැකි කල් හැකි පමණ ජනපති විය යුතුයි කීවද.තමාගේ ජීවත් උණු නිවසත් අවසානයේ රජයට දීල ගියේ.ජයවර්ධන ජනපති මහත්ම දේශපාලනයේ පැතිකඩක්,ඔබට නිවන් සුව අත්වේවා.! .....(රේ)

:       0       0

විශාකා Sunday, 01 November 2015 08:31 PM

ජයවර්ධන ජනපතිතුමනි ඔබට නිවන්සුව අත්වේවා.!....(රේ)

:       0       0

කරුණාරත්න Sunday, 01 November 2015 08:52 PM

බොහොම හොඳයි (නි)

:       0       0

හේමන්ත Sunday, 01 November 2015 10:20 AM

නිවැරැදි නායකයෙක්.... 100% නිවැරැදි තීන්දු ගන්නා නායකයන් ලොව කොහේවත් නැත... ඔහු දුන් පණිවිඩ සමහර කොටස් තේරුම් නොගැනීමද අවාසනාවක්.....(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site