IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ජයන්ත නවරත්න

(අජන්ත කුමාර අගලකඩ)
 
ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පත්කරනු ලැබ සිටී.
 
අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම පත්වීම සිදුකරනු ලැබ ඇත.
 
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ඔහු සමෘද්ධි, උඩරට සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙසත්, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලෙසත් කාලයක් කටයුතු කර ඇත.
 
ආචාර්ය නවරත්න මහතා මොරටුව විශ්ව විද්‍යාලයීය තාක්ෂණ ආයතනයේ නිසි බලධාරියා ලෙසද කටයුතු කරයි.

 



අදහස් (3)

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ජයන්ත නවරත්න

Wimal Monday, 16 March 2020 10:52 AM

ආචාර්ය සුනිල් නවරත්න අලුත් ලෝකයට ගැලපෙන විදියට හිතලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්... අපි එතුමාට සුබ පතනවා...

:       0       0

samithaTuesday, 17 March 2020 09:34 AM

එක සරයකුත් ඉඳලා ගියපු කෙනෙක්.

:       0       0

සුදු බංඩාර Monday, 16 March 2020 11:05 AM

චන්ද්‍රිකාගේ කාලේ ඉඳලා හිටපු කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 128 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 81 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1664 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site