IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


'ජීවරාණි'ගේ දියණිය වන සේනානිගෙන් ගීතයක්

20160324-ent-54

20160324-ent-55ශ්‍රී ලංකාවේ උපන්, මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සේනානි විජේසේන විසින් නවතම ගීතයක් එළිදක්වා තිබේ. රංගන ශිල්පිනියක් වන ජීවරාණි කුරුකුලසූරියගේ දියණිය වන ඇය සංගීතය තුලින් ඉදිරියට පැමිණ ඇත. R&B/Soul ගීත ගායනයෙන් සහ ගීත රචනයෙන් ඉදිරියෙන් සිටින ඇය වෙනස්ම සංකල්පයක ඇති ඇයගේ නවතම ගීතය පිළිබඳ අප සමග මෙසේ පැවසීය.

මම ලබාගත් අත්දැකීමත් සමග නිර්මාණය වූ ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්වීමට පුළුවන. 2009 වර්ෂයේදී ලංකාවේ බෙන්තොට සමන් විලා හිදි පැය 03 චිකිත්සක ප්‍රතිකාරයක් කරනු ලැබුවා. එම අවස්ථාවේදී දකිනු ලැබූ දේවල් වලින් සහ සිතට නැගුනු දේවල් වලින් තමයි මෙවැනි ගීතයක් නිර්මාණය කරන්න හිතුනේ" යනුවෙන් පැවසීය.

"I'm Ascending" යන ගීතය පසුගියද (මාර්තු 21 වැනිදා) එළිදැක්වූ ලැබීය. ඇයගේ ඒකපුද්ගල ගීතයක් වන 'Free' ගීතය හොලිවුඩයේ soul/R&B වර්ගය යටතේ Media Award සඳහාද නිර්දේශය විය. ඊට අමතරව 2014 වසරේ නර්තන සංස්කරණයක් ලෙස UK Music Week charts වල 20 වැනි ගීතය ලෙසට තේරී පත්වූහ. 1960 සහ 1970 දශකයේ ජනප්‍රිය නිළියක් වූ ජීවරාණි කුරුකුලසූරිය වන ඇයගේ මවගෙන් ලැබුණු ආභාශය තුලින් ඇය ගායන ක්ෂේත්‍රයට පැමිණ ඇති ඇය පවසයි. ඉදිරියේදී ඇයගෙන් නිර්මාණයන් සහ ගීතයක් එළිදැක්වීම නියමිතව තිබෙන බවටද පැවසීය.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

20160324-ent-53 



අදහස් (0)

'ජීවරාණි'ගේ දියණිය වන සේනානිගෙන් ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site