ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වූ එස්.මායාදුන්නේ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිම්ල් රත්නායක මහතා පත්කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රිික්කයෙන් තරඟ කළ බිමල් රත්නායක මහතාට ජය ගැනීමට හැකිවූයේ නැත. මැතිවරණයෙන් මන්ත්‍රීධූර හතරක් ලැබුණු ජවිපෙට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර දෙකක් ද හිමිවිය. ජාතික ලැයිස්තුවේ අනෙක් මන්ත්‍රීධූරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තරඟකර ජයගත නොහැකි වූ සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කැර සිටියි.
2025 දෙසැම්බර් මස 18
305
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජවිපෙ හිස්වූ අසුන බිමල්ට
තුෂාර Friday, 04 September 2015 04:29 AM
නංගි පෙන්නලා අක්කා දීම කියන්නෙ මේවටද? (අ)
නිමල් Friday, 04 September 2015 05:24 AM
ලාල්කාන්ත කියන්නේ අනුර වගේම ජ්‍යෙෂ්ටයෙක් . ඔහුට නායකත්වයට පවා සුදුසුකම් තියෙනවා. මොකද්ද මේ කැපිල්ල. මේ දේ වෙන්න දෙන්න එපා. (අ)
වසන්ජය Friday, 04 September 2015 05:26 AM
තරග කර පරාජය වූ අයව නැවත ගැනීම සදාචාර සම්පන්න නැත (අ)
සුනිල් Friday, 04 September 2015 05:35 AM
දැන් කාලේ පාර්ලිමේන්තුව කියන්නේ ජනතාව පත් කරපු අයම ඉන්න තැනක් නොවේනේ. ජනතාව ප්‍රතික්ෂේප කලත් එතනට යන්න පුළුවන්. ඉතින් මජහනතවගේ නියෝජිතයන් එතෙන ඉන්නවා කියන්න බැහැ.(අ)
පෙරේරා Friday, 04 September 2015 05:36 AM
ඕකට තමා තෙපරබෑවේ (අ)
කීර්ති Sunday, 06 September 2015 07:39 AM
ඇයි සමන්ත හරි වසන්ත හරි රට ඇතුලේ දක්ෂ කෙනෙක් දැම්මොත් නරකද (බ)
සිරි අයියා Friday, 04 September 2015 05:42 AM
ඕකට තමයි පිට පොට ගැහැව්වෙ. අනුන්ට බණ කියන අයගෙ වැඩි බණ. (අ)
අරවින්ද Friday, 04 September 2015 06:04 AM
බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සිටියයයුතු කෙනෙක්. තමන්ගේ වැටුප පවා පක්ෂයට පරිත්‍යාග කරන, හොරකම් නොකරපු, උගත්, බුද්ධිමත් මහත්මයෙක්. (අ)
විජයබාහු Friday, 04 September 2015 04:28 PM
ජගත්ට තරහගිහින් වගේ. ලංකාවේ දේශපාලනය නොදන්නා කෙනෙක් වගේ හැසිරෙන්න එපා. මම මටම ගහගත්තා කියන රටක් මේක. උදාහරණ ඕනෑ නම් දෙන්නම් ඕනෑතරම් (නි)
දුමින්ද Friday, 04 September 2015 07:43 AM
ජාතික ලැයිස්තුව යනු නංගී පෙන්වා අක්ක දීග දීමකි (අ)
විජයබාහු Friday, 04 September 2015 08:11 AM
අරවින්ද ඔහොම කට්ටිය තව කොච්චර ඉන්නවද. පවු අපරාදේ අර මනුස්සයට ඉල්ලා අස් වෙන්න කියන්න ඇති. අපි නොදන්නා මොනරතැන්න (අ)
ජගත් සුජීව Friday, 04 September 2015 08:40 AM
විජයබාහු ගොනෙක් වෙන්නේ නැතුව මායාදුන්න මහත්තය පාර්ලිමේන්තුවේ කල කතාව බලන්න.(අ)
ප්‍රසන්න Friday, 04 September 2015 09:15 AM
අලියාගේ බෙල්ලෙන් සීනුව ගැලවුවේ නැති නම් ලබන ඡන්දෙන් බින්දුවට බස්සනවා. (අ)
පතිරාජ Friday, 04 September 2015 09:25 AM
ජවිපේ ඉදිරි ගමන අවිනිශ්චිතයි. යුඑන්පියට දියවෙයි වගේ (අ)
අබරන් Friday, 04 September 2015 09:56 AM
බිමල් රත්නායක සහ සුනිල් හඳුන්නෙත්ති යන දෙදෙනාම රට වෙනුවෙන් විශාල කැපවීමක් කරපු දක්ෂ තරුණ උදවිය . ජනතාවගේ ආචාරය !(අ)
යොහාන් Friday, 04 September 2015 10:14 AM
එතකොට ජවිපෙ ජාතික ලයිස්තුවේ ඉතුරු 27 දෙනා පාර්ලිමේන්තුවට සුදුසු නැද්ද . අනිත් අයව විවේචනය කරන ජවිපෙ නිරුවත මේක තමයි . හැබය් මීට පස්සේ ජාතික ලැයිස්තු මාර්කට් කරන්න එන්න එපා .(අ)