IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජවිපෙ පරණ කොටි කටේ කන්තෝරු අරී

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාල දෙකක් කිලිනොච්චි නගරයේ හා පුදුමාතලන්හි පිහිටුවා ඇත.

කිලිනොච්චි නගරයේ විවෘත කළ පක්ෂා කාර්යාලයේ අද සිට මහජන පැමිණිලි හා යෝජනා ලබාගැනීම ආරම්භ කළ බව එම පෙරමුණ කියයි.

පැමිණිලි හා යෝජනා ලබාගැනීමේ වැඩපිළිවෙළට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, පක්ෂ මධ්‍යම කාරක සභිකයන් වන බිමල් රත්නායක හා රාමලිංගම් චන්ද්‍රෙස්කර යන මහත්වරු සහභාගීව සිටිති.

 

 



අදහස් (0)

ජවිපෙ පරණ කොටි කටේ කන්තෝරු අරී

දුමින්ද Tuesday, 24 February 2015 09:31 AM

ඕව නිදහස් කරගන්න හදන කාලේ දාපු කකුල් මාට්ටු මතකද (නදී)

:       0       0

රණවක Tuesday, 24 February 2015 10:15 AM

ආයෙත් ජේවීපී එක භීෂණය පටන් ගන්න බව ජනතාව තේරුම් ගත යුතුයි. (නදී)

:       0       0

නිහාල් සමරවික්‍රම Tuesday, 24 February 2015 10:45 AM

සත් ක්‍රියාවට සුබපැතුම්, ජාතින් අතර සමගිය ඇතිවේවා. ජාතිත්වය පදනම් උන දේශපාලනය දියාරු වේවා. (නදී)

:       0       0

කුමාර් Tuesday, 24 February 2015 11:10 AM

ජ වී පෙ ඔක්කොම යන හැටි හොඳයි, හැබැයි ලෝකෙම බංකොලොත් වෙච්ච කොමියුනිස්ට් ක්‍රමය නං ලංකාවේ මුල් අද්දන්න හිතන්න එපා. (නදී)

:       0       0

තිලක් Tuesday, 24 February 2015 11:42 AM

මානව හිමිකම් කමිටුවට යුධ අපරාධ වාර්තාව හදන්න කරුණු එකතු කරන්න කොන්ත්‍රාත් එක ගත්තේ කව්ද එතකොට ? . (නදී)

:       0       0

උද්දික Tuesday, 24 February 2015 01:18 PM

ජ වී පෙ දේශපාලනය කරන්න කලින් ජනතාවගෙන් සමාව ගන්න ඔන්න ඕන කරපු මිනිස් සංහාරය ගැන. කොච්චර වටිනා නායකයන් ඝාතනය කලාද මේ අය 2010 ජනාධිපතිවරණ වෙලාවේ කොච්චර අත්අඩංගුවට ගත්තු කොටි ගැන කිබුල් කදුළු හෙළුවද මේ අය. දැනුත් ගිහින් බයිලා විතරක් ගහයි,., අම්මෝ පරිස්සම් වෙන්න ඕන ජනතාව. කතාව විතරයි. වැඩ නැහැ. (අ)

:       0       0

නිපුන් Wednesday, 25 February 2015 07:23 AM

ඉතා හොද වැඩක්..(හේ)

:       0       0

නාලනී Wednesday, 25 February 2015 07:47 AM

ආපහු මුලට ගිහින්.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site