මැද පෙරදිග ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් සඳහා වන සුබ සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය එම අමාත්‍යංශයේදී හමුවූහ.
ගෘහ සේවයට අවම වැටුප් තීරණය කිරීම, විශ්‍රාම වැටුපක් ලබාගැනීම, ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්ගේ කුඩා දරුවන් ජාතික පාසලකට ඇතුළත් කිරීමේදී යම් සහනයක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් යෝජනාවලියක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇමැතිනියට බාර දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජවිපෙ නියෝජිතයෝ තලතා හමුවෙති
නාරද Wednesday, 11 November 2015 10:06 AM
දැන් ඔක්කොම හරි. (ස)
පරාක්‍රම Wednesday, 11 November 2015 10:33 AM
අනේ ඉතින් අපටත් ලකුණු ටිකක් වැටුනොත්. (ස)
පති Wednesday, 11 November 2015 11:18 AM
අතගහගෙන ඉන්න විදියෙන්නම් පෙන්නේ වැඩේට වැඩිය මාධ්‍ය සංදර්ශනයක් කියලා (ම)
එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 11 November 2015 11:20 AM
විපක්ෂය යනු සෑම දේටම විරුද්ධ වීම නොව පවතින ආණ්ඩුවට ජනතා ප්‍රශ්න යොමුකර ඒවා ලබාදීමට කටයුතු කිරීම බවයි. ජවිපෙ මේ උත්සාහයෙන් රටට කියන්නේ. සමහරුන්ට මේ දේත් මුක්කුවක් ලෙස පෙනෙන්න පුළුවනි. (ර)
කුසුම් දල්පදාදු Wednesday, 11 November 2015 11:21 AM
සාකච්ඡා මේසෙන්ම පේනවා ප්‍රශ්නේ බොහොම බරපතල විදියට අරගෙන විසදුම් දෙන බව. දැන් අපි හිතාගමු ජේවීපිය ජීවමානව ඉන්නවා කියලා. එතකොට ඔක්කොම හරි. (ර)
ඇසළ Wednesday, 11 November 2015 11:42 AM
කුසුම් දල්පදාදු, හරියට හරි දැන් තමයි ජ.වී.පෙ ජීවමානව වැඩ කරන්නේ. ඊළග පාර මගේ ඡන්දය ජ.වී.පෙට. (ර)
සේන Wednesday, 11 November 2015 11:47 AM
රතු අලි පැටියාගේ පෙරමුණට මේවා මැති සභයට ඉදිරිපත් කරලා විසදුම් ලබා ගන්න බැරි තරමට ම මේ ගොල්ල දියාරු වෙලාද? සමාජවාදයේ පරිනතම සහෝදරයා වන ( ජෙප්පලගේ මිම්මට අනුව ) සෝමවංස අමරසිංහ ගේ ඉසිවර නුවණට දැනිල තමයි එයා රතු අලි පැටවාගේ කල්ලිය දාල ගියේ. (බ)
තුසිත් Wednesday, 11 November 2015 12:19 PM
අපේ අම්මගේ හැටියට ඔය බාප්පා හොදටෝම ඇති කීවාලු (අ)