IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ජවිපෙ එජාප අඩයක්ලු‘

අනුර දිසානායක ප්‍රමුඛ හතර දෙනාගේ කල්ලිය ජවිපෙ එජාපයේ ශාඛා සමිතියක් කර අවසන් බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කියන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක දී ය.

මේ ආණ්ඩුව පත් කිරීමට අනියමින් බරපතල වැඩ කොටසක් කළ ජනතා විමුක්ති පෙරමුණ අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න හිතා මතා අමතක කරමින් යටපත් කර සිටින ද ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, නීතීඥ සිසිර ජයකොඩි, උදය ගම්මන්පිල, හිටපු මන්ත්‍රීන් වන මහාචාර්ය තිස්ස විතාරණ හා මහාචාර්ය ජී ඇල් පීරිස් මහත්වරු ද ඊට එක්වූහ.

RDS_5225 RDS_5261

ekabadda-sakachcha



අදහස් (0)

‘ජවිපෙ එජාප අඩයක්ලු‘

සමන්ති Saturday, 14 November 2015 01:39 PM

තනිවයි උපන්නේ - තනිවයි මැරෙන්නේ - මේ ඩින්ගේදි ඇයි කෝලම් නටන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site