IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජීවන්ගේ පරික්ෂණයටත් ජීවයක් නෑ

මොරටුව ගාලු පාරේ ඉකුත් (24) වැනිදා පැවති වඩු කාර්මික උද්ඝෝෂණයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මොරටුව ප්‍රධාන සංවිධායක සහ තැපැල්  සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාට වතුර බෝතල් ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගැනිමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ජීවන්ගේ පරික්ෂණයටත් ජීවයක් නෑ

පැතුම් Thursday, 08 August 2013 10:05 PM

වතුර බෝතල් ප්‍රහාර නම් මොනවද, මේ වෙඩි කාලා 3 දෙනෙක් මැරිලා ඉන්න වෙලාවේ. (නි)

:       0       0

චානක. Thursday, 08 August 2013 10:36 PM

දැනට නම් වතුර බෝතල්.පසුවට මීට වඩා දේවල් කඩාපාත් වේවි. (නි)

:       0       0

මධුමාලි Friday, 09 August 2013 02:01 PM

මෙතන දාලා තිබෙන අදහස් කියවද්දී මට හරිම ආසා හිතුනා පිටිගල අයියේ. (නි)

:       0       0

උපාලි Friday, 09 August 2013 01:11 AM

මේ අය අඳුන ගන්න බැරිවීම ජීවන්ට වාසියක්. ඒ නිසා ඔහොමම ඔය වැඩේ අත් හැරෙයි. (නදී)

:       0       0

ප්‍රසාද් Friday, 09 August 2013 02:49 PM

එක්කෙනෙක්ව හරි අත්අඩංගුවට ගත්ත නම් තමයි වැඩේ බලාගන්න පුළුවන් වන්නේ. මොරටුව අය එක්ක සෙල්ලම් කරනවා බොරු. මම නම් මොරටුවේ නෙමෙයි හැබැයි. (ස)

:       0       0

නිල්මිණි Thursday, 08 August 2013 05:43 PM

අනේ මේ අපේ පොලිසියටත් තියෙන වැඩ? (නි)

:       0       0

ලසන්ත Friday, 09 August 2013 07:16 AM

වතුර බෝතලෙන් ගැහුවට මොකද වෙන්නේ? ඕවා පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙන්න ඕනෑ දේශපාලනයට එනකොට. නමුත් මීළගට එන්නේ මොනවාද කියලා ප්‍රවේශම් වෙමු ! (නි)

:       0       0

සරත් Thursday, 08 August 2013 06:23 PM

‍බෝතල් පහරවල් වැදිලා බේරුණා මදෑ (නි)

:       0       0

දිසා Friday, 09 August 2013 08:36 AM

කොහොමද හදුනා ගන්නේ? (නි)

:       0       0

ප්‍රදීප් Friday, 09 August 2013 05:49 PM

තුන්වැනි පාර්ශවයක් කියලා සැක කරන්න බැරිද? (නි)

:       0       0

සුනිල් Thursday, 08 August 2013 08:24 PM

වැඩ නැතුවට මේ පිස්සු වැඩ?(අ)

:       0       0

කුමාර Friday, 09 August 2013 06:35 PM

ඔබතුමා හිත හදාගන්න (නි)

:       0       0

පිටිගල Friday, 09 August 2013 10:38 AM

දැන් ඉන්න සමහර දේශපාලකයන්ට ගහන්න ඕනෑ වතුර බෝතල් වලින් නෙමෙයි (නි)

:       0       0

වරුණ Friday, 09 August 2013 12:04 PM

හුග දවසකට පස්සේ වෙන්න ඇති ඒ පැත්තේ එදා තමයි යන්න ඇත්තේ. ඒකයි ඒ විදිහට සළකන්න ඇත්තේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1072 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site